කොහොමද කෙනෙක් දිහා බලල කියන්නේ මෙය සල්ලි පස්සෙන් යන කෙනෙක් කියල මට නම් එහෙම කියන්න බෑ ඉතින්, කොහොම උනත් මම ගොඩක් අවංකව ආදරේ කරේ ඒ කෙනාට, මම සතුටු වෙනවා මම කෙනෙක්ට අවංකව ආදරේ කරන්න පුළුවන් උනා කියල ඒ වගේම දුක් වෙනවා මම ආයේ කෙනෙක්ට කවදාවත් අවංකව ආදරේ කරන එකක් නෑ කියල හිතනකොටhoda wade salli passe ena ganu ekka yalu unata.![]()






ඔච්චර ටෝක් කරලත් දැන් එකෙක් නෑ කියලද කියන්නෙ......

දුකක් නෑ එයාව දැක්කම මගේ අම්මව මතක් වෙනවා!