ithin ban oke weredda mokadda?
නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

බදින එකාගේ වෙඩිම,
වියදම් කරන්නේ උං,
ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
ඉතිං අපිට මොකද බං.
ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.
ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා![]()

sirawata. nilame kama commercial weema thama methana waradda.
colombo wala wage athak pathak nathi areas wala nam owa andata kamak na.
but remote areas wala kula heena paramparawala ewunuth owa adiddi thama mala paninne.![]()
Uba neda ara Adu Kule Eka Kiyala Hamogama Rep Kapanne? Kari Ponnaya.

බදින එකාගේ වෙඩිම,
වියදම් කරන්නේ උං,
ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
ඉතිං අපිට මොකද බං.