මම ආවා

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක්ද බන් Namuri කියන්නේ ? :confused::confused:මම HSW කියල search කරහම ආවේ =Hall School Wimbledon, in Wimbledon, London, England
    උඹ මොකටද ඒ ඕන නැති එව්වා search කරන්ඩ ගියේ?:angry:
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Namuri කියල search කරහම Budapest වල මොනවද මගුල් වගයක් ආවා.

    මේ උඩින් තියෙන්නේ එකෙක්, ත්‍රෙඩ් එක දාපු එකාගේ නික් නේම් එකෙන් උගේ රට හොයන්න ගිහින් වෙච්ච දේ.

    පහලින් තියෙන්නේ අර උඩ නම හොයන්න දගලපු එකාගේ නම ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරපු එකෙක්.

    මොකක්ද බන් Namuri කියන්නේ ? :confused::confused:මම HSW කියල search කරහම ආවේ =Hall School Wimbledon, in Wimbledon, London, England

    දැන් අර මුලින් එකා අහනවා දෙවැනි එකාගෙන් උබ මොකද මගේ නම සර්ච් කරේ? කියල.

    උඹ මොකටද ඒ ඕන නැති එව්වා search කරන්ඩ ගියේ?:angry:

    :lol::lol::lol::lol:
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    හොදයිම. බොහෝ සාමාජිකයන් පැමිනා. ඔයාලාටම සුබ රට්ටිරියක් වෙන්නවා !
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    which level are you in?. I meant, do you know the alphabet and stuff? Or Are you looking for developing your conversational Sinhalese?:rolleyes:

    මම බොහෝ අකුරු දන්නවා. නමුත් මට tenses, verbs දැනුම අඩු. verbs මාරු කරන method බොහෝ අමාරු වේ. As a beginner I try always.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ උඩින් තියෙන්නේ එකෙක්, ත්‍රෙඩ් එක දාපු එකාගේ නික් නේම් එකෙන් උගේ රට හොයන්න ගිහින් වෙච්ච දේ.

    පහලින් තියෙන්නේ අර උඩ නම හොයන්න දගලපු එකාගේ නම ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරපු එකෙක්.



    දැන් අර මුලින් එකා අහනවා දෙවැනි එකාගෙන් උබ මොකද මගේ නම සර්ච් කරේ? කියල.



    :lol::lol::lol::lol:
    උඹ මොනවද මේ කියවන්නේ?:confused::confused::confused:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම බොහෝ අකුරු දන්නවා. නමුත් මට tenses, verbs දැනුම අඩු. verbs මාරු කරන method බොහෝ අමාරු වේ.

    I understand. If you want we can help. I have time. But I don't know about others. I'm not a professional teacher or not even close to that. But I can answer your questions in voice or written messages.:yes: in the meantime there are sinhala course materials you can download on internet.. Just googla for "sinhala FSI course" or you can download it from here.
    http://www.fsi-language-courses.net/fsi-sinhala-basic-course/:yes:
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    මේ අදටත් ආවා. මෙතනට ඔය බොහොම දෙනා එන time, night ?? :cool:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    :rofl:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උදවු කල යාළුවාට ඉස්තුති ගෙනාවා. මම ආවා. කොහොමද ඔයාට? මම භාෂා ඉගෙන ගනිමින් සිටින. මේඑතනින් භාෂා skills වැඩි කර ගෙන හිත ඉන්නෙමි.

    hm ubata hoda kunuharpa tikak igenaganna puluwan wei methanin :yes: