මම ආවා

Nomuri

Member
May 18, 2017
24
5
3
ඔයාලා සියලුම හරි. මම google ද යොදා ගෙන දිගට type කරා. තේරුම බැලුවා. මම exchange student කෙනෙක්.
 
  • Like
Reactions: Jagoris

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෙනාපු ඉස්තුති ටික ඔය පැත්තකින් තියල පුටුවක් අරන් වාඩිවෙයන් එහෙනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    උබ ආමි බැරිනම් පොලිස් උනත් අපිට මොකද මිනිහෝ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔයාලා සියලුම හරි. මම google ද යොදා ගෙන දිගට type කරා. තේරුම බැලුවා. මම exchange student කෙනෙක්.
    If you are a real exchange student, first use English and introduce yourself. Then try to learn Sinhala.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මු නම් ඉතියෝපියාවෙන් ආපු එකෙක්ද කොහෙද.
    නැත්තන් කවුද යකෝ ලංකාවට එන්නේ එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු නම් ඉතියෝපියාවෙන් ආපු එකෙක්ද කොහෙද.
    නැත්තන් කවුද යකෝ ලංකාවට එන්නේ එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට
    Nomuri කියන්නේ ජපන් වගේ නේද :oo:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මේ මොකද බන් මේ ? ගුලි කාපු එවුන් සෙට් වෙච්ච ත්‍රෙඩ් එකක්ද මේ ? :confused::confused:එක එකා එක එක බයිලා දාල.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    What happened to our man was also preserved bruise :D

    බුරුසුවද?
    බාත්රූම් එකේ තියෙනවා දැන් ටිකකට කලිනුත් දත් මැද්ද..
    පල පල මිනිහෝ යන්න මගේ බුරුසුව තොට දෙන්නේ නෑ තොට බුරුසුවක් නැත්තං පොල් ලෙල්ලෙක් අරං දත් ටික මැදගනිං මිනිහෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුරුසුවද?
    බාත්රූම් එකේ තියෙනවා දැන් ටිකකට කලිනුත් දත් මැද්ද..
    පල පල මිනිහෝ යන්න මගේ බුරුසුව තොට දෙන්නේ නෑ තොට බුරුසුවක් නැත්තං පොල් ලෙල්ලෙක් අරං දත් ටික මැදගනිං මිනිහෝ..
    Burusuvada? Now there's the bathroom shortly before Medda teeth .. My brush will not port to port, man reap brush your teeth or either coconut shells and take mædaganiṁ man ..

    අරූ ලංකාව දාල යනවා මේවා ඉගෙනගන්න බෑ කියල. :lol:

    මම දත් මදින්නේ නෑ මනුස්සයෝ, කටුස්සෝ දත් මදින රටක් අහල තියෙනවද :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Burusuvada? Now there's the bathroom shortly before Medda teeth .. My brush will not port to port, man reap brush your teeth or either coconut shells and take mædaganiṁ man ..

    අරූ ලංකාව දාල යනවා මේවා ඉගෙනගන්න බෑ කියල. :lol:

    මම දත් මදින්නේ නෑ මනුස්සයෝ, කටුස්සෝ දත් මදින රටක් අහල තියෙනවද :no:

    ඉදකින් උඹල තාම මහ ගොඩේ කටුස්සොනේ මිනිහ..
    පොශ් කටුස්සෙක් වෙයං දත් ටික එහෙම මැදලා සෙන්ට් පොඩ්ඩක් එහෙම ගහලා..