Nomuri කියන්නේ ජපන් වගේ නේද
යකෝ ජපානෙන් ලංකාවට ඉගෙන ගන්ඩ එකෙක් ඇවිත්ද?
අම්ම ගහයි. කාටද ආඩම්බර



Nomuri කියන්නේ ජපන් වගේ නේද



තෝ මොනවා හිතං හිටියම අපේ මොකද මිනිහෝ
Namuri කියල search කරහම Budapest වල මොනවද මගුල් වගයක් ආවා.

මම HSW කියල search කරහම ආවේ =Hall School Wimbledon, in Wimbledon, London, Englandමේ අලුතින් ආපු එකාට සිංහල ටිකක් උගන්නපන් හොදට
දැන්නේ දැක්කේ..
ඔන්ලයින් හිටපු වෙලාවේ දැක්ක නං හදලා ගන්නවා..
යකෝ ජපානෙන් ලංකාවට ඉගෙන ගන්ඩ එකෙක් ඇවිත්ද?
අම්ම ගහයි. කාටද ආඩම්බර![]()

හොදට කියල දීල උබත් ඉල්ලගනින් ඔය ගෙනාපු ඉස්තුති වලින් ටිකක්.

ඉදකින් උඹල තාම මහ ගොඩේ කටුස්සොනේ මිනිහ..
පොශ් කටුස්සෙක් වෙයං දත් ටික එහෙම මැදලා සෙන්ට් පොඩ්ඩක් එහෙම ගහලා..
හඩු ගඳට හිටියම උන්ට හොයාගන්න බෑ ඇක්ස්චේන්ජ් ස්ටුඩන්ට්ට තමා
ඇත්තටම ඌ එහෙම එකෙක් නම් ටෝනිග්‍රෙග්ට ගාල්ලේ කොල්ලෝ සිංහල කියලා දුන්නා වගේ වෙයි
ඔන්න දැක්ක නේද
ආදර්ශෙට ගනින් මේ වගේ මිනිස්සුන්ව.
අපේ උන් ඉගෙන ගන්ඩ තමන්ගේ රට දාල යනවා. පිට රට මිනිස්සු මෙහෙ එනවා

මං මේ රෙඩාගෙ පරණ ත්‍රෙඩ් බැලුවා.. ඒවා ඊට වඩා ආතල්නෙ![]()
මූ කලින් ත්‍රෙඩ් දාල නේද මරු මරු ඒවා. හොදට කියල දීල උබත් ඉල්ලගනින් ඔය ගෙනාපු ඉස්තුති වලින් ටිකක්.
බෑ මනුස්සයෝ එතකොට මැස්සෙක් කැරපොත්තෙක් අල්ලගන්නේ කොහොමද ලඟට යද්දී උන්ට සුවඳ වදිනව නෙ.හඩු ගඳට හිටියම උන්ට හොයාගන්න බෑ

kdu eke inna foreign student kenek wenna ona
නිකමාටා හුකමුකෝ


මේකේ ඉන්දියන් කාරයෙකුත් ඉන්නවා නේද? Baahubali ගැන thread එකක් දාල තිබ්බේ.එහෙනං එලකිරිය ජාත්‍යන්තරෙත් ජයගත්තා