උදවු කල යාළුවාට ඉස්තුති ගෙනාවා. මම ආවා. කොහොමද ඔයාට? මම භාෂා ඉගෙන ගනිමින් සිටින. මේඑතනින් භාෂා skills වැඩි කර ගෙන හිත ඉන්නෙමි.
භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...
මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..
මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

ගුගල් ට්‍රාන්ස්ලේට(ර්) එකෙන් ට්‍රාන්ස්ලේට් කරලද කොහෙද බන් සිංහලට![]()
භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...
මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..
මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...
මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..
මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

mama kemathima kema asmiiii.... mehema harida bus ayyah....![]()