Yaluwane hamotama suba pathum...dawas 2i..page 100i....upul aiyata godak pin me wage thread ekak open kalata...

දායක වුණ හැමෝට ම ස්තූතියි. ඒ වගේ ම හැමදෙනාට ම සුභපැතුම්. Yaluwane hamotama suba pathum...dawas 2i..page 100i....upul aiyata godak pin me wage thread ekak open kalata...

දායක වුණ හැමෝට ම ස්තූතියි. ඒ වගේ ම හැමදෙනාට ම සුභපැතුම්. Eka nam danne na ami...
Me balapallako tags tika
"අපේ පුස්තකාලය, ආචර් ද බෙස්ට්, ඇස්කුට්ටා, ඔව් මිනිහෝ මගේ, කටුස් කටුස්, ටුස් ටුස් කටුස්, තරු අතරේ පොත්, පොත්, පොත් කියවන හැත්ත, පොත් කොටල බීපිය, මගේ මිනිහෝ, මගේ 2, මැස්ස ඊස් හියර්, මැස්සාගේ පොත්, සූර වීර කුකූ, ෴ඇමී ආස පොත්෴, ෴පොත්෴, book_lovers, eka mage, knowledge, library, meka mage, read_now, upul_books"
kauda ban mewata mehema tags danne. auto watenwada .... LOL

ඕවට ඕනවඩා යන මිනිස්සු අන්තිමට ඒවා නිසාම ඇන ගන්නවා. නැත්නම් පිස්සු හදා ගන්නවා
මටත් හිතෙනවා අදහන ඇද හිල්ලටමම තමා රෙඩා කාටවත් කියන්න එපා


Monada oni...
එදා හෙළ දිව සිංහල එක හොයන්නේ මචන් , ඔරිජිනල් එකනම් නෙට් එකේ තියෙනවා දැක්ක
.
http://eda-heladiva.blogspot.com.au/
මෙතන තියනවා පොතම ..මං ළඟ තිවුනා වගේ මතකයි, හෙට දාන්නම් තිවුනොත්
eta passe party..