තව දෙයක් බන්. බුද්දාගම කියන්නේ ගොඩක් විද්‍යාත්මක පැත්තට නැබුරු උන ආගමක්/දර්ශනයක්. ඒක ප්‍රශ්න කරහම බෞද්දයෝ රෙද්ද උස්සන් ඇවිල්ල වැඩක් නෑ, ඒක ගැන බුද්ඩියෙන් හිතල බලනව මිසක්. බුද්දාගම ගැන ප්‍රශ්න කරන්න සැක කරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියනව, එහෙම කරා කියල එයා අපායේ යනව හෝ හෙන ගහනව නම් මුස්ලිම් ආගමෙයි බුද්දාගමෙයි වෙනසක් නෑනේ.
හෙන ගහන්න ඕන බුද්දාගම විශ්වාස නොකරන/ඒක ප්‍රශ්න කරන උන්ට නෙමේ අපි බෞද්දයෝ කිය කිය පන්සිල් වත් රකින්නේ නැති උන්ට.
හෙන ගහන්න ඕන බුද්දාගම විශ්වාස නොකරන/ඒක ප්‍රශ්න කරන උන්ට නෙමේ අපි බෞද්දයෝ කිය කිය පන්සිල් වත් රකින්නේ නැති උන්ට.