.::The Flash Season 3::.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    HR karayada danne ara marune, Ara mokakda Gadget ekak thiyenawa neda Shapeshift Karanna puluwan wage ekak.
    HR karaya eka use karala Iris wage marenna athi. ;)
    Iris marunoth nam hodai, :D:D:P
    oya gaani chaa
    . balannath epa wenawa. :angry::angry:
    උබේ කටේ රන් කාසියක් දාන්න වටිනවා.ඔය ගැනි නිසා කතාව බලන එකත් එපා වෙලා ඉන්නේ:baffled:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    HR මරල තියපන් කෝ :growl: මම Savatar වෙලා ගිහින් iris ව එල්ලනවා :angry:
    ඔව් බන් , HR කාරය හොදයි අර Iris එළදෙනට වඩා. HR ගෙයි අර අලුතෙන් ආපු Tracy ගෙයි Screen Chemistry එක මරු. :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Spoiler Alert

    දැන් හැමෝම 22 episode එක බලලා අඩ අඩ ඇතිනේ.. අයිරිස් මැරුණේ නැහැ කොල්ලනේ...

    Fake HR සුපිරි plan එකක් ගහලා තියෙන්නේ..එකට වොලී,ජෙසී :love: උදව් කරා..

    ඉතුරු ටික කියන එක අවුල් වගේනේ :P:P

    මට තෝ කියන එක sure නෑ :angry::angry:
    උබ සවිටර් කියන්නෙත් රොනී කියල කලින් කිව්වනේ :yes::yes::confused::confused:
    පස්සේ කිව්වා බැරි කියලා :baffled::baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට තෝ කියන එක sure නෑ :angry::angry:
    උබ සවිටර් කියන්නෙත් රොනී කියල කලින් කිව්වනේ :yes::yes::confused::confused:
    පස්සේ කිව්වා බැරි කියලා :baffled::baffled:

    මුලින් කිව්වේ බැරි කියලා...පස්සේ තමා උබලව අන්දන්න කිව්වේ රොනී කියලා :angry::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කියලා තියෙන්නේ වෙන දේ :P
    11.gif
    11.gif

    HR lu ban marenne iris kiyana moda musali innawalu:sorry:

    shek withrak :sorry::sorry:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    HR කොහොමද මැරෙන්නේ කියලා තමයි මට ප්‍රස්නේ..මොකද HR ගේ ඉස්සරහදිමනේ අයිරිස් කෙළිව සැවටර් කොලුවා උස්සන් ගියේ ,,,එතකොට සැවටර් කොලුවා ගෙන් අයිරිස් කෙලි බේරිලා .කෙසේද ...HR අයිරිස් කෙලිගේ වේසේ අරන් සැවටර් කොලුවා ලගට කොහොමද ගියේ ,,,:rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    HR කොහොමද මැරෙන්නේ කියලා තමයි මට ප්‍රස්නේ..මොකද HR ගේ ඉස්සරහදිමනේ අයිරිස් කෙළිව සැවටර් කොලුවා උස්සන් ගියේ ,,,එතකොට සැවටර් කොලුවා ගෙන් අයිරිස් කෙලි බේරිලා .කෙසේද ...HR අයිරිස් කෙලිගේ වේසේ අරන් සැවටර් කොලුවා ලගට කොහොමද ගියේ ,,,:rolleyes:

    gun fight එක යන වෙලාවේ :baffled:
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    HR කොහොමද මැරෙන්නේ කියලා තමයි මට ප්‍රස්නේ..මොකද HR ගේ ඉස්සරහදිමනේ අයිරිස් කෙළිව සැවටර් කොලුවා උස්සන් ගියේ ,,,එතකොට සැවටර් කොලුවා ගෙන් අයිරිස් කෙලි බේරිලා .කෙසේද ...HR අයිරිස් කෙලිගේ වේසේ අරන් සැවටර් කොලුවා ලගට කොහොමද ගියේ ,,,:rolleyes:
    HR issarahadi neme ban arakiwa issuwe. Harry ge lagadi.