ආස නැද්ද ඒ කට. කටුසු පැටියෙකුට දෙන්න පරිස්සම් කරලා තියාගන්න.. ඊළඟ කටුසු බිත්තර ටික රකින්නේ කවද්ද?ඕක හෙන චුට්ටං පොතක් නෙමලක පෙති කඩ කඩ ප්රාර්ථනා කරන ගෑනු ළමයෙක් නේද ඉන්නෙ.
ඇමීබා හෙන කපටියි බලන් ගියාම
ආස නැද්ද ඒ කට. කටුසු පැටියෙකුට දෙන්න පරිස්සම් කරලා තියාගන්න.. ඊළඟ කටුසු බිත්තර ටික රකින්නේ කවද්ද?ඕක හෙන චුට්ටං පොතක් නෙමලක පෙති කඩ කඩ ප්රාර්ථනා කරන ගෑනු ළමයෙක් නේද ඉන්නෙ.
ඇමීබා හෙන කපටියි බලන් ගියාම
ඔව් ඔව්.උබ අර පොත් ටිකත් ගන්න ආවනේ
ලෝරා එන්ගල් වයිල්ඩර්ගේ පොත් කියවලා තියෙනවද?

ලෝරා එන්ගල් වයිල්ඩර්ගේ පොත් කියවලා තියෙනවද?

ආස නැද්ද ඒ කට. කටුසු පැටියෙකුට දෙන්න පරිස්සම් කරලා තියාගන්න.. ඊළඟ කටුසු බිත්තර ටික රකින්නේ කවද්ද?
ටීවී එකේ ගියා නේද තැනිතලාවේ පිහිටි කුඩා නිවස. එතකොට නම් තේරුමක් තිවුන්නෑ,.. ගංගා නිරෝෂණීද පරිවර්තනය කරපු පොත් බැලුවා![]()
Mama kiyawapu hithe randunu pothak thama R.L.Spittle mahatha liyapu සුදු වැද්දා kiyana potha.
Me pothe harima sithgannasulu widiyata lankawe wadi janathawage samajaya kele sebawaya chiththa rupa mawena widihata liyala tyenawa.
realistic wild adventure novel ekak
kiyawala nathnam loku adupaduwak.![]()
anna poth machn,.................. hithen mavagena kiyavanna puluwan patta poth set eka![]()

ටීවී එකේ ගියා නේද තැනිතලාවේ පිහිටි කුඩා නිවස. එතකොට නම් තේරුමක් තිවුන්නෑ,.. ගංගා නිරෝෂණීද පරිවර්තනය කරපු පොත් බැලුවා![]()
උඹ කියවලා තියේද පිටු 300-400ක් වගේ තියෙන සුරංගනා කථා පොතක්?මතක විදියට කොලපාට රෙදි කවරයක් තිබුනේ.රුසියානු එකක්ද කොහේද

ලොවිනා මාගම් සෝලිය ආදරණිය වික්ටෝරියා මොහාන් රාජ් මඩවලගේ
ඒවා කියවපන් හොයාගෙන
එතකොට උබලාට තේරුම්එ ගන්න පුළුවන්ව කියවන්න නුසුදුසු පොත්ගෙ මොනාද කියන එක.
ඒ දවස් වල පුස්තකාලේ පෙරල පෙරල ඔය පොත් ටික හොයන්නේ.
ඔය සෙට් එකෙන් මොකක් හරි එකක් කියෙවුවා මතකයි.අර අරක්කු රේන්ද කරන එකාගේ කථාව මොකක්ද?

ලොවිනා මාගම් සෝලිය ආදරණිය වික්ටෝරියා මොහාන් රාජ් මඩවලගේ
ඒවා කියවපන් හොයාගෙන
එතකොට උබලාට තේරුම්එ ගන්න පුළුවන්ව කියවන්න නුසුදුසු පොත්ගෙ මොනාද කියන එක.

ලොවීනා ඉල්ල ඉල්ල හිටියා එක්කෙනෙක් මේකෙ..
මාගම් සෝලිය නම් තියනවා.. කියවනවද නැද්ද කියලා හිතුවෙ,, මොහාන් රාජ්ගෙ නිසා
ටීවී එකේ නම් දන්නෑ බන්.මමත් කියවලා තියෙන්නේ ගංගා පරිවර්ථනය කරපු පොත් තමයි.