✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

ඕක හෙන චුට්ටං පොතක් නෙ :P මලක පෙති කඩ කඩ ප්‍රාර්ථනා කරන ගෑනු ළමයෙක් නේද ඉන්නෙ.

ඇමීබා හෙන කපටියි බලන් ගියාම
ආස නැද්ද ඒ කට. කටුසු පැටියෙකුට දෙන්න පරිස්සම් කරලා තියාගන්න.. ඊළඟ කටුසු බිත්තර ටික රකින්නේ කවද්ද?
 
ලෝරා එන්ගල් වයිල්ඩර්ගේ පොත් කියවලා තියෙනවද?

ටීවී එකේ ගියා නේද තැනිතලාවේ පිහිටි කුඩා නිවස. එතකොට නම් තේරුමක් තිවුන්නෑ,.. ගංගා නිරෝෂණීද පරිවර්තනය කරපු පොත් බැලුවා:yes:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආස නැද්ද ඒ කට. කටුසු පැටියෙකුට දෙන්න පරිස්සම් කරලා තියාගන්න.. ඊළඟ කටුසු බිත්තර ටික රකින්නේ කවද්ද?

    උඹ කියවලා තියේද පිටු 300-400ක් වගේ තියෙන සුරංගනා කථා පොතක්?මතක විදියට කොලපාට රෙදි කවරයක් තිබුනේ.රුසියානු එකක්ද කොහේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ටීවී එකේ ගියා නේද තැනිතලාවේ පිහිටි කුඩා නිවස. එතකොට නම් තේරුමක් තිවුන්නෑ,.. ගංගා නිරෝෂණීද පරිවර්තනය කරපු පොත් බැලුවා:yes:

    kiyapan machn. man jivithe kiyavapu lassanam poth set ekek
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mama kiyawapu hithe randunu pothak thama R.L.Spittle mahatha liyapu සුදු වැද්දා kiyana potha.

    Me pothe harima sithgannasulu widiyata lankawe wadi janathawage samajaya kele sebawaya chiththa rupa mawena widihata liyala tyenawa.

    realistic wild adventure novel ekak

    kiyawala nathnam loku adupaduwak. :)

    Sudu Gona thamai meke first eka.s
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටීවී එකේ ගියා නේද තැනිතලාවේ පිහිටි කුඩා නිවස. එතකොට නම් තේරුමක් තිවුන්නෑ,.. ගංගා නිරෝෂණීද පරිවර්තනය කරපු පොත් බැලුවා:yes:

    ටීවී එකේ නම් දන්නෑ බන්.මමත් කියවලා තියෙන්නේ ගංගා පරිවර්ථනය කරපු පොත් තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලොවිනා මාගම් සෝලිය ආදරණිය වික්ටෝරියා මොහාන් රාජ් මඩවලගේ
    ඒවා කියවපන් හොයාගෙන

    එතකොට උබලාට තේරුම්එ ගන්න පුළුවන්ව කියවන්න නුසුදුසු පොත්ගෙ මොනාද කියන එක.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔන්න කේ ජී කරුණාතිලක ගේ ටාර්සන් පොත් ටික ලිස්ට් එකට දැම්මෝ :D:D:yes:
     
    උඹ කියවලා තියේද පිටු 300-400ක් වගේ තියෙන සුරංගනා කථා පොතක්?මතක විදියට කොලපාට රෙදි කවරයක් තිබුනේ.රුසියානු එකක්ද කොහේද

    මතකයක් නෑ... හැබැයි රුසියන් එකක් නම් මිස්වෙන්නත් බෑ :love:

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඉස්සර රූපවාහිනියේ ගියා
    ඒවා හොයා ගන්න නැද්ද දන්නෑ,, සිංහලෙන් තියෙනවද
    ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොවිනා මාගම් සෝලිය ආදරණිය වික්ටෝරියා මොහාන් රාජ් මඩවලගේ
    ඒවා කියවපන් හොයාගෙන

    එතකොට උබලාට තේරුම්එ ගන්න පුළුවන්ව කියවන්න නුසුදුසු පොත්ගෙ මොනාද කියන එක.

    ඔය සෙට් එකෙන් මොකක් හරි එකක් කියෙවුවා මතකයි.අර අරක්කු රේන්ද කරන එකාගේ කථාව මොකක්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :love::love::love:
    ඒ දවස් වල පුස්තකාලේ පෙරල පෙරල ඔය පොත් ටික හොයන්නේ.

    මන් නම් කාගෙන් හරි ඉල්ලගෙන තමයි බන් බලන්නේ පුස්තකාල සම්ජිකත්වයක් තිබ්බේ ඉස්කෝලේ යන කලේ විතරයි

    තව අපුගේ ලෝකය
    අපරාජිත ජිව්ත්යක්
    ශිකාන්ත හා රාජලක්ෂ්මි

    වින්ගීස් අයිමාත්ව්ගේ පොත් ලස්සනයි
     
    ලොවිනා මාගම් සෝලිය ආදරණිය වික්ටෝරියා මොහාන් රාජ් මඩවලගේ
    ඒවා කියවපන් හොයාගෙන

    එතකොට උබලාට තේරුම්එ ගන්න පුළුවන්ව කියවන්න නුසුදුසු පොත්ගෙ මොනාද කියන එක.

    ලොවීනා ඉල්ල ඉල්ල හිටියා එක්කෙනෙක් මේකෙ..

    මාගම් සෝලිය නම් තියනවා.. කියවනවද නැද්ද කියලා හිතුවෙ,, මොහාන් රාජ්ගෙ නිසා :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එවර නොවන කතන්දරේ කියවල තියනවද ද එන්ඩ්ලස ස්ටෝරි

    බස්තියන් බල්ක්සාර් බකස්.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලොවීනා ඉල්ල ඉල්ල හිටියා එක්කෙනෙක් මේකෙ..

    මාගම් සෝලිය නම් තියනවා.. කියවනවද නැද්ද කියලා හිතුවෙ,, මොහාන් රාජ්ගෙ නිසා :P

    කියවලා බලපන්කො නිකම් බලු බෙට්ටක් සෙරෙප්පු නැතුව පෑගුන වගේ හැගීමක් එන්නේ