Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙ මෙහෙ හිටියේ මචන් ඉතින් මොකෝ වෙන්නේ තාම සිම් විකුණනවද ?:P
    බාම් විකුණනවද ?

    නයිට් කඩේ කොත්තු ගහනවා. ෆාමසියේ බෙහෙත් කවලම් කොරනවා බං. කොහෙද වැඩ දැන්? ‍තෝ බැන්දද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ වැරදිකාල් මිනිහෝ මේ ත්‍රෙඩ් එක දැම්මේ..
    මීට මාසෙකට කලින් දැම්ම නං තොගේ ත්‍රෙඩ් එක තනි මටම පුරවන්න තිබ්බ...
    තොට මොලයක් තිබ්බෙ නැද්ද මිනිහෝ මේ ත්‍රෙඩ් එක මාසෙකට කලින් දාන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝව් වේසි. නයිස් ‍ටු සීයූ බැක්. කාලෙකින් හිටපු නැති එවුන් දෙන්නෙක්ම ඇවිල්ලා. :shocked::shocked:
    කවුද අනිත් එකා.. මං ආවා බං ඉදලා හිටලා.. ලොග් උනේ නෑ..
    චීත්ත එක්ක බෑනේ ඉන්න.. :lol:

    අම්මට සිරි .. :eek::eek::eek:
    ආ මචං..:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවුද අනිත් එකා.. මං ආවා බං ඉදලා හිටලා.. ලොග් උනේ නෑ..
    චීත්ත එක්ක බෑනේ ඉන්න.. :lol:

    ආ මචං..:D

    මෙන්න මෙහෙ වරෙන් පුලු පුලුවන් වෙලාවට. ජේසන් කාරයා දැන් එන්නෙත් නෑ.. :(:( අනික් එකා මේ හැකර් T ඌත් මේ සැහෙන කාලෙකින් ආවේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ වැරදිකාල් මිනිහෝ මේ ත්‍රෙඩ් එක දැම්මේ..
    මීට මාසෙකට කලින් දැම්ම නං තොගේ ත්‍රෙඩ් එක තනි මටම පුරවන්න තිබ්බ...
    තොට මොලයක් තිබ්බෙ නැද්ද මිනිහෝ මේ ත්‍රෙඩ් එක මාසෙකට කලින් දාන්න..

    :(:( කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :(:( කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.

    උන් මගේ ඇවටාර් එකටත් කෙලින්න හැදුවේ මිනිහෝ..
    මම අහු උනේ නෑ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    :(:(

    g3eqHs3.png

    ගෑණියෙක් ගන්නත් කලින් මෙහෙම කියනවද, මානසිකව වැටෙනවනෙ
     
    • Haha
    Reactions: The_Killer

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:( කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.
    ජෙසාට මොකෝ උනේ..
    උඹත් ගියා, චරිතුත් ගියා, හැම එකාම ගියානේ බං මීට අවුරුද්දකට විතර කලින්..
    එපා උනා මට ඉතිං..
    අර එකෙක් ඉදන් එලෝ එලෝ ටැග් දානවා..

    ආ මිනිහෝ..
    තෝ තමයි මට එලකිරියේ මුලින්ම රෙප් දීපු මූසලය...
    ඒ දීපු ගැම්මටද මන්දා උඹට තාම රෙප් දෙන්න බෑ මිනිහො.. :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නයිට් කඩේ කොත්තු ගහනවා. ෆාමසියේ බෙහෙත් කවලම් කොරනවා බං. කොහෙද වැඩ දැන්? ‍තෝ බැන්දද?
    හුස්ම හිරවුණා බදින්න අපි :cool::rolleyes:දරුවාගේ අම්මාවත් ඉපදිලා නෑ බ්‍රෝ
    දැන් රට වටේ යනවා :cool::)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජෙසාට මොකෝ උනේ..
    උඹත් ගියා, චරිතුත් ගියා, හැම එකාම ගියානේ බං මීට අවුරුද්දකට විතර කලින්..
    එපා උනා මට ඉතිං..
    අර එකෙක් ඉදන් එලෝ එලෝ ටැග් දානවා..

    ජේසත් ගියා.

    අපි ඉතින් ගියාට සදහටම එන්නේ නැතුව නෑනේ බං. වැඩ තියෙන හැටියට මිසින් වෙනවා අයේ එනවා. අන්න ගයියත් කැරකි කැරකි හිටියා මේ ටිකේ.මෙන්න මේ හිටපන් වලි මග ඇරලා මේ අපි වගේ. :yes::D:D