එහෙ මෙහෙ හිටියේ මචන් ඉතින් මොකෝ වෙන්නේ තාම සිම් විකුණනවද ?![]()
බාම් විකුණනවද ?
අඩෝව් වේසි. නයිස් ටු සීයූ බැක්. කාලෙකින් හිටපු නැති එවුන් දෙන්නෙක්ම ඇවිල්ලා.![]()

අම්මට සිරි ..![]()

කවුද අනිත් එකා.. මං ආවා බං ඉදලා හිටලා.. ලොග් උනේ නෑ..
චීත්ත එක්ක බෑනේ ඉන්න..
ආ මචං..

අනික් එකා මේ හැකර් T ඌත් මේ සැහෙන කාලෙකින් ආවේ.උඹ වැරදිකාල් මිනිහෝ මේ ත්රෙඩ් එක දැම්මේ..
මීට මාසෙකට කලින් දැම්ම නං තොගේ ත්රෙඩ් එක තනි මටම පුරවන්න තිබ්බ...
තොට මොලයක් තිබ්බෙ නැද්ද මිනිහෝ මේ ත්රෙඩ් එක මාසෙකට කලින් දාන්න..

කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.
උන් මගේ ඇවටාර් එකටත් කෙලින්න හැදුවේ මිනිහෝ..
මම අහු උනේ නෑ..


ඔව්වට අහුවෙන්න එපා යකෝ..කොහෙද මිනිහෝ උඹව අර සංවාද මණ්ඩපේ උන් පුනරුත්තාපනය කරලනේ.
ආ මිනිහෝ..
තෝ තමයි මට එලකිරියේ මුලින්ම රෙප් දීපු මූසලය...

Welcome back!!!

භූතාත්මයක්




හුස්ම හිරවුණා බදින්න අපිනයිට් කඩේ කොත්තු ගහනවා. ෆාමසියේ බෙහෙත් කවලම් කොරනවා බං. කොහෙද වැඩ දැන්? තෝ බැන්දද?

දරුවාගේ අම්මාවත් ඉපදිලා නෑ බ්රෝ 

ජෙසාට මොකෝ උනේ..
උඹත් ගියා, චරිතුත් ගියා, හැම එකාම ගියානේ බං මීට අවුරුද්දකට විතර කලින්..
එපා උනා මට ඉතිං..
අර එකෙක් ඉදන් එලෝ එලෝ ටැග් දානවා..



හුස්ම හිරවුණා බදින්න අපිදරුවාගේ අම්මාවත් ඉපදිලා නෑ බ්රෝ
දැන් රට වටේ යනවා![]()