මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Internship tibba uththiye. E kale renna giyath 2 min walin renawa. Kanna giyath 2 min walin kanawa
    :lol::lol::lol::lol:

    බඩියා උඹව දැක්ක කල් :love::love::love: බොසාගේ දුව එහෙම සනිපෙන් ඉන්නවැයි ;););)
    ඔව් බං කාලෙකින් දැක්කෙ..
    ඉන්නව ඉන්නව බං..

    :lol::lol::lol:

    :cool:

    moko wesi miniha maruna gani wage hou peragena

    hahahahaha ewa ehema thamyi ban ithin kiyapan ko waliyak set unoth ithin onna bahinawa gemata eth set wenne naha ban

    ekek gana kiwuwa e athi kiyala hithuna :lol::lol::lol:

    :lol:

    wahana deka tunak padinawa ban :lol:
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ZoomLine

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    pixxuda sudu :)kohomada machan ithin mokada wenne ubalata apiwa mathakada ban

    මතකයි මතකයි හොඳට මතකයි උඹ සැහෙන කාලෙකට කලින් මට + රේප් දිලා තිබුනා දේශපාලන ත්‍රේඩ් වල කියන කතා වැඩිය ගනන් ගන්න එපා මචං කියලා මට අදටත් ප්‍රශ්ණයක් උඹ මොකක් නිසා එහෙම කියුවද කියලා :rolleyes::rolleyes: මම වැඩිය දේශපාලන ත්‍රේඩ් වල නැහෑ ඒ වේලාවේ උඹ හිටිය දේශපාලන ත්‍රේඩ් එකක මම හිටියෙත් නැහෑ කොහොම වුනත් උඹට මතක නැතිව ඇති ඒ සිද්ධිය මට තාම හොඳට මතකයි :D:D
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol: ne ada mama on call ne. hawasa home coming ekakata yanawa Colombo
    පට්ට නිදහස් රස්සාවක් නෙ බන්, මම ඉස්සර හිතන් හිටියේ හුස්ම ගන්න වෙලාවක් නැතුව ඇති කියලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මතකයි මතකයි හොඳට මතකයි උඹ සැහෙන කාලෙකට කලින් මට + රේප් දිලා තිබුනා දේශපාලන ත්‍රේඩ් වල කියන කතා වැඩිය ගනන් ගන්න එපා මචං කියලා මට අදටත් ප්‍රශ්ණයක් උඹ මොකක් නිසා එහෙම කියුවද කියලා :rolleyes::rolleyes: මම වැඩිය දේශපාලන ත්‍රේඩ් වල නැහෑ ඒ වේලාවේ උඹ හිටිය දේශපාලන ත්‍රේඩ් එකක මම හිටියෙත් නැහෑ කොහොම වුනත් උඹට මතක නැතිව ඇති ඒ සිද්ධිය මට තාම හොඳට මතකයි :D:D

    ela ube brep ekak kapala thibuna mkawuru hari maye hithe ekata wennam ona matanam wachanayakwath ubankiyala naha mama hamadama ube post walin yamak igena gaththa eka cricket wewa deshapalana wewa kothanadith :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol::lol:පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලත් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයිද දන්නෙ නෑ:lol:
    පොඩි එකා එළකිරි එන කාලෙටත් මේක බම්ප් වේවි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol::lol:පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලත් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයිද දන්නෙ නෑ:lol:
    :lol::lol::cool: kollata acca ekaka hadala thiyenne ban loku wenakaota nmeka pennanawa thibunoth:lol:
    :lol::lol::lol::lol:

    ඔව් බං කාලෙකින් දැක්කෙ..
    ඉන්නව ඉන්නව බං..

    :lol::lol::lol:
    :rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ela ube brep ekak kapala thibuna mkawuru hari maye hithe ekata wennam ona matanam wachanayakwath ubankiyala naha mama hamadama ube post walin yamak igena gaththa eka cricket wewa deshapalana wewa kothanadith :)

    එළකිරි මචෝ එහෙම සීන් එකක් වෙන්න ඇති :D:D

    :lol::lol::lol:පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලත් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයිද දන්නෙ නෑ:lol:
    උපුල් මාමි සම්මාන උළෙලින් ගොඩගියා කියලා කියන්නේ අර කටුස්සා කියන්නේ :) අලූත් වාහනයක් ගත්තා කියන්නේ ? ;);)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමි සම්මාන උළෙලින් ගොඩගියා කියලා කියන්නේ අර කටුස්සා කියන්නේ :) අලූත් වාහනයක් ගත්තා කියන්නේ ? ;);)
    මට අතින් පාඩුයි. :(

    දේවාලෙත් බදු දුන්නා කරගන්න බැරුව. පහුගිය කාලේ පාවිච්චි කරපු වාහනේ මගේ නෙවෙයි. රොටා හොරාට ගෙන්නපු වාහනයක් මට දුන්නා ටික දවසක් පාවිච්චි කරන්න. ඌ නම් ඔන්න ආයේ වාහනයක් ගෙන්නනවලු. මගේ කටවහන්න තමා උගෙන් ඉල්ලපු ගමන් සතියකට වාහනෙ දුන්නේ. කටුස්සලහ ගියා වන්ඩියෙන් ඒ සතියේ:yes: