වෙබ්_සේවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඕනෑම විෂයක් පිළිබඳ තොරතුරු සොයාගත හැකි "ක්ව්ස්ලට් "

S92HyPcFfw2i_3LDV1k7gr8GEOY7W_zTiCtac9IuqH9vao_ZNwpitvhxwEfKvqYVt8i_jTpwRA=s640-h400-e365

මෙය විවිද වෙබ් අඩවිවල ඇති විෂය දැනුම නිශ්තිත මාතෘකා ඔස්සේ සංවිධානය කර දෙන වෙබ් සේවයකි. එබැවින් මෙම වෙබ් සේවයට පිවිස මුල සිට තොරතුරු සොයා ඕනෑම විෂයක් පිළිබඳව ඉගෙන ගත හැකිය.

www.quizlet.com

=============================

සාමුහිකව එක්ව කරන වැඩ පහසුවෙන් කර ගැනීමට පහසුකම් සපයා දෙන "ක්විප් "

Quip_company_logo.png

මෙම වෙබ් සේවයෙන් ලබා දෙන එකවුන්ට් එකක් සාදා ගත විට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී ලොව විවිද තැන්වල සිටින්නන් ගණනාවක් සමග එකවර සාමුහිකව වැඩ කරන්නට පුළුවන.

www.quip.com

================================
එයිතිහාසික චයාරුප සිතියම සමග පෙන්වන " වට් වෝස් දෙයාර්"

WhatWasThere-Explore-Photos_1298805369978.png

අද තිබෙන ස්ථාන කලින් තිබුනේ කෙසේදැයි යන්න චයරුපවලින් දැක ගැනීමට මෙම සේවය යොදා ගත හැකිය. මෙහිදී පරණ චයරුප ගුගල් සිතියම හා සම්බන්ධ කර පෙන්වයි.

www.whatwasthere.com

-----------------------------------------------------------

Last edited:
  • Like
Reactions: WhiteWalker

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol:
    OW bn.
    Mu nam Maru. LTTE eka gana heena dakina Demala ponsiyek oka.

    වැඩේ කියන්නේ කොටු 11ම පුරෝලා සිංහලු.:lol:කොහොමද හම්බයගේ මොළේ.ඔන්න ඕකම තමා ලංකාවටත් අද වෙලා තියෙන්නේ.මුන් ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපන්නේ.:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මූ මුස්ලිම් ? උඹලට පිස්සු බං :rolleyes: :rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Mu hambayak nemei ne? :eek:
    Mu demalek. nikanma nemei LTTE ai enakan agili ganina ponsi demalek.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූ මුස්ලිම් ? උඹලට පිස්සු බං :rolleyes: :rolleyes:

    :lol::lol::lol::lol:පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා මූව හොදටම දන්න.ඌ තමා මටත් කිව්වේ..ඌ ලග මුගේ ෆොටොස් හිටන් තියෙනවා.ඒ මූ මුගේම පරණ ID එකෙන් දාපු ත්‍රෙඩ් එකක දාපු ඒවා.ඒ ID එක siripaala..මූ හම්බයෙක්.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.බලන් ඉමු.:lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol::lol::lol:
    OW bn.
    Mu nam Maru. LTTE eka gana heena dakina Demala ponsiyek oka.

    වැඩේ කියන්නේ කොටු 11ම පුරෝලා සිංහලු.:lol:කොහොමද හම්බයගේ මොළේ.ඔන්න ඕකම තමා ලංකාවටත් අද වෙලා තියෙන්නේ.මුන් ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපන්නේ.:yes:

    කරුණා කර ත්‍රෙඩ්ස් හයි ජැක් කරන්න එපා. මේ ත්‍රෙඩ්ස් පළකරන්නේ දැනුම ෂෙයාර් කරගැනීමට මිස දේශ පාලනයට නොවේ. ඔබලාගේ පහත් ගති දරන දේශපාලන පක්ෂ වල ගති මේතන ඉස්මතු නොකර සිටින මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    දේශපාලන මතවාදයන් ඇති නම් ඒ අදාල ත්‍රෙඩ්ස් වෙත පැමිණෙන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කරුණා කර ත්‍රෙඩ්ස් හයි ජැක් කරන්න එපා. මේ ත්‍රෙඩ්ස් පළකරන්නේ දැනුම ෂෙයාර් කරගැනීමට මිස දේශ පාලනයට නොවේ. ඔබලාගේ පහත් ගති දරන දේශපාලන පක්ෂ වල ගති මේතන ඉස්මතු නොකර සිටින මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    දේශපාලන මතවාදයන් ඇති නම් ඒ අදාල ත්‍රෙඩ්ස් වෙත පැමිණෙන්න.

    හා හොදයි siripaala:lol::lol:සොරි වෙන්න ඕන.:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol::lol:පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා මූව හොදටම දන්න.ඌ තමා මටත් කිව්වේ..ඌ ලග මුගේ ෆොටොස් හිටන් තියෙනවා.ඒ මූ මුගේම පරණ ID එකෙන් දාපු ත්‍රෙඩ් එකක දාපු ඒවා.ඒ ID එක siripaala..මූ හම්බයෙක්.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.බලන් ඉමු.:lol:

    උඹ කොහොමද දන්නෙ ඌ බොරු කිව්වද කියල ? මට පේන්නෙ උඹ උඹේ මතේට එකඟ නැති හැමෝවම හම්බයො විදිහට දකිනවද කොහෙද මට නං මුගෙ ඇති හම්බ ගතියක් පේන්න නෑ. :no: :no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හා හොදයි siripaala:lol::lol:සොරි වෙන්න ඕන.:rolleyes:

    සිරිපාල හරි ගුණපාල හරි කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ත්රෙඩ්ස් වනසන්න එපා. උබලට මතවාදයන්ට එරහිව කතා කරන්න බැරි වෙනකොට වටිනා ත්‍රෙඩ්ස් කනවා. මම මේක රිපෝර්ට් කරා.,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරිපාල හරි ගුණපාල හරි කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ත්රෙඩ්ස් වනසන්න එපා. උබලට මතවාදයන්ට එරහිව කතා කරන්න බැරි වෙනකොට වටිනා ත්‍රෙඩ්ස් කනවා. මම මේක රිපෝර්ට් කරා.,

    හරි දැන් මේ ත්‍රෙඩ් එකේ උඹ දිගටම වටිනා වෙබ් සේවා දානවද නෑනෙ. මුල් පේජ් එකේ විතරනෙ. අපි ඇවිල්ල මෙහෙම කියෝන එකෙං වෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක bump වෙන එක. උඹ මේ නිකං හෙන ප්‍රොපෙසනල් චරිතයක් වෙන්ඩ යන්නැතුව මෙන්න මෙහෙ පිස්සු කෙලගෙන ඉඳහං බං. උඹ එලකිරියට ආවෙම පිස්සු කෙලින්නනෙ. උඹ ගැන අපේ ප්‍රතිරූපය තියෙන්නෙ ආතල් ගන්න එකෙක් විදිහට. ඉතිං උඹ දාන හැම එකක්ම ආතල් එකක් තමා. :rolleyes: :rolleyes:
     
    මම එළකිරියේ පිස්සු කෙලියත් මොන ආතල් එක ගත්තත් elakiri සාමාජිකයින්ට වටිනා දෙයක් දීලා ඇති. අවශ්‍යනම් මාගේ පරණ ත්‍රෙඩ්ස් බලන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කරුණා කර ත්‍රෙඩ්ස් හයි ජැක් කරන්න එපා. මේ ත්‍රෙඩ්ස් පළකරන්නේ දැනුම ෂෙයාර් කරගැනීමට මිස දේශ පාලනයට නොවේ. ඔබලාගේ පහත් ගති දරන දේශපාලන පක්ෂ වල ගති මේතන ඉස්මතු නොකර සිටින මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    දේශපාලන මතවාදයන් ඇති නම් ඒ අදාල ත්‍රෙඩ්ස් වෙත පැමිණෙන්න.

    Ane ow, Danuma share karannamai uba mewa danne.
    Wena newspapers wala ewa dala, kapichcha rep tika aye ganna karana thoge gobba wada gana danne naa kiyalada hithanne.

    Ara SEO kiyalath boruwata SEO gana melo reddak kiyala denne nathi thread dala minissunwa rawattala rep ganna.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම එළකිරියේ පිස්සු කෙලියත් මොන ආතල් එක ගත්තත් elakiri සාමාජිකයින්ට වටිනා දෙයක් දීලා ඇති. අවශ්‍යනම් මාගේ පරණ ත්‍රෙඩ්ස් බලන්න

    ඉතිං කව්ද නෑ කිව්වෙ උඹ වටිනා දේවල් දීල තියෙනව තමා උඹ මැරුණාම අපි ඒව මතක් කල්ල උඹ මේකෙ හිටිය හොඳ චරිතයක් කියල ගුණත් සිහි කරන්නං :baffled: :baffled:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරිපාල හරි ගුණපාල හරි කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ත්රෙඩ්ස් වනසන්න එපා. උබලට මතවාදයන්ට එරහිව කතා කරන්න බැරි වෙනකොට වටිනා ත්‍රෙඩ්ස් කනවා. මම මේක රිපෝර්ට් කරා.,

    :(අනේ දැන් මාව බෑන් කරයි නේද.:(මම කොහොමද ඊට පස්සේ ජීවත් වෙන්නේ.හපෝයි..:(:(:(