ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.
ජොබ් නැ බන් එපා වෙලා ඉන්නෙ.
බිසිනස් ඇඩ්මිනිස්ට්‍රෙශන් ස්පෙශල් ඩිග්‍රේ එකක් තියෙනවා. චාර්ටර්ඩ් අකෞන්ටන්සි බිසිනස් ලෙවල් ඉවර කරා.
අවුරුද්දක් එස්පිරියන්ස් තියෙනවා.
20,000ක් වත් සැලරි දෙන්න කැමති නැ බන්. ශ්‍රමය සූරා කන ලබ්බෙ රටක් මේක.

Last edited: