උපු අර ලිස්ට් එකට පොත් දාන්නේ කොහොමද බන්?
ඒවා ක්ලික් වෙන්නේ නෑනේ
මම මේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ටික දාන්ඩ කියල බැලුවේ
Dana tika msg karanna..math tikak damma...
උපු අර ලිස්ට් එකට පොත් දාන්නේ කොහොමද බන්?
ඒවා ක්ලික් වෙන්නේ නෑනේ
මම මේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ටික දාන්ඩ කියල බැලුවේ
බලපන් ත්‍රෙඩ් එක දාපු දවසයි එදාට ලැබුනු කමෙන්ට් ගානයි.![]()

LazyLizard උඹට මං රෙප් දුන්නා.. මචං බලපං රෙප් කැපිලද කියලා.. මට මීටර් අවුට් උනා වගේ ගතියක් උනා එකපාර..කැපුනොත් විස්සක් කැපෙනවා.. ලැබුනොත් හතලියක් ලැබෙනවා..
නිලට නිලේ තියෙනව අවුලක් වෙලා නෑ 

Dana tika msg karanna..math tikak damma...

මම පාන්දර 4 වෙනකම්ද කොහෙද ඇහැරලා ඉඳලා ත්‍රෙඩ් එක හදලා නිදියන්නෙත් නැතුව කොළඹ ගියා ජොබ් එකේ වැඩකට. 4න් එකෙන් ලොග් වෙලා හිටියේ. රෑ එනකොට පෝස්ට්තුන් හාරසීයක් වැටිලා. එදා රෑ ඉතින් නිදිමතේනේ..හරි හරි ඒක තමා මං කිව්වෙ..
දැන් LazyLizard නවල් එකක් දැම්මා කියමුකො..
උඹ ඒ නවල් එකේ ලින්ක් එකයි, උගේ නමයි, පොතේ නමයි දාගන්නව නෝට් පෑඩ් එකකට..
ඊට පස්සෙ ඔහොම නවල් තිහ හතලියක් එකතු උනාම ලිස්ට් එකක් වගේ හදල දානවා..
ආයි ඉතිං අලුතින් එකතු කරන ඒවා ලිස්ට් එකට ඇඩ් කරකර අලුතින් පෝස්ට් දානවා..

mokada aula machoඑහෙනම් ඔයාම දාන්ඩ.
මට එකේ දාන්ඩ තේරෙන්නෙත් නෑ![]()

මම පාන්දර 4 වෙනකම්ද කොහෙද ඇහැරලා ඉඳලා ත්‍රෙඩ් එක හදලා නිදියන්නෙත් නැතුව කොළඹ ගියා ජොබ් එකේ වැඩකට. 4න් එකෙන් ලොග් වෙලා හිටියේ. රෑ එනකොට පෝස්ට්තුන් හාරසීයක් වැටිලා. එදා රෑ ඉතින් නිදිමතේනේ..
මම සඳුදා නෝට්පෑඩ් එකකට දාන්න ඕනේ.![]()
හම්මෝ මම බය උනා..නිලට නිලේ තියෙනව අවුලක් වෙලා නෑ
![]()
අද රෑට බඩ පිරෙන්න කන්න පුළුවන්

මම පාන්දර 4 වෙනකම්ද කොහෙද ඇහැරලා ඉඳලා ත්‍රෙඩ් එක හදලා නිදියන්නෙත් නැතුව කොළඹ ගියා ජොබ් එකේ වැඩකට. 4න් එකෙන් ලොග් වෙලා හිටියේ. රෑ එනකොට පෝස්ට්තුන් හාරසීයක් වැටිලා. එදා රෑ ඉතින් නිදිමතේනේ..
මම සඳුදා නෝට්පෑඩ් එකකට දාන්න ඕනේ.![]()
ඔය කියන්නේ අපි එළකිරි awards වලට හැදුව වගේ ලිස්ට් එකක් ගැන

එහෙනම් ඔයාම දාන්ඩ.
මට එකේ දාන්ඩ තේරෙන්නෙත් නෑ![]()
ara forms kiyana eka uda click karapan![]()
මට මෙහෙමනේ ඔය පේජ් එක එන්නේ![]()

ara forms kiyana eka uda click karapan
firefox chrome dekenam ohoma wenne nea![]()