Viral FB Traffic And Makes $685 in 4 days!

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    (Step-By-Step Guide And Real Life Case Studies Give You Everything You Need To Do The Same ;) )

    Cracks The Facebook Code
    :love::love::love:

    COVER.png

    අද මම දෙන්න යන්නේ FaceBook Marketing කරන අයට ඉතාමත් වටින Guidance pack එකක්. :yes:
    මේ Guide එක මම Buy කලේ මගේ giveaway site එක වෙනුවෙන්.;)
    මගේ giveaway සයිට් එක ඇතුලේ මේ pack එක දෙන්නේ premium membership එකක් විදියට වුනත් ලංකාවේ මගේම සහෝදර සහෝදරියන් උදෙසා මම් මේ pack එක නොමිලේ දීලා දානවා.
    මේ pack එකේ වටිනාකම $20ක්.
    නමුත් අද මේක ඔයාලට ලැබෙන්නේ නොමිලේ.:)

    මම වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ.
    මොකද මේ ක්ෂේත්‍රයේ යම් දැනුමක් තියන සහ උනන්දුව තියෙන ඕනම කෙනෙක්ට මේ කියපු කරුණු හොඳටම ප්‍රමාණවත් වැඩ පටන් ගන්න. :yes::cool:

    =============================

    හොදයි. :)
    මේ තියෙන්නේ vendor ගේ site එක.
    අනිවාර්යෙන්ම ගිහින් බලන්න.
    මොකද මම මෙතන විස්තර කලේ ගොඩාක් අඩුවෙන් මේ ගැන.

    LINK

    හැමදාමත් වගේම එලකිරි members ලාට සාධාරණයක් විය යුතුයි යන සිතිවිල්ල නිසාම මම මේ pack එකත් දෙන්නේ attachment වලින් download ලින්ක් එක පල කරලා. :cool:;)

    ඒ නිසා අවශ්‍ය අය පහලින් attachment එක download කරගෙන ඒ ලින්ක් එක follow කරලා download කරගන්න. :)

    Virus Total Link එක

    බොහෝම ස්තුතියි හැමෝටම!:)

    4.gif

    11.gif
    11.gif
    11.gif
     
    Attachments

    • viral fb download link.txt
      50 bytes · Views: 447
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    (Step-By-Step Guide And Real Life Case Studies Give You Everything You Need To Do The Same ;) )

    Cracks The Facebook Code
    :love::love::love:

    COVER.png

    අද මම දෙන්න යන්නේ FaceBook Marketing කරන අයට ඉතාමත් වටින Guidance pack එකක්. :yes:
    මේ Guide එක මම Buy කලේ මගේ giveaway site එක වෙනුවෙන්.;)
    මගේ giveaway සයිට් එක ඇතුලේ මේ pack එක දෙන්නේ premium membership එකක් විදියට වුනත් ලංකාවේ මගේම සහෝදර සහෝදරියන් උදෙසා මම් මේ pack එක නොමිලේ දීලා දානවා.
    මේ pack එකේ වටිනාකම $20ක්.
    නමුත් අද මේක ඔයාලට ලැබෙන්නේ නොමිලේ.:)

    මම වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ.
    මොකද මේ ක්ෂේත්‍රයේ යම් දැනුමක් තියන සහ උනන්දුව තියෙන ඕනම කෙනෙක්ට මේ කියපු කරුණු හොඳටම ප්‍රමාණවත් වැඩ පටන් ගන්න. :yes::cool:

    =============================

    හොදයි. :)
    මේ තියෙන්නේ vendor ගේ site එක.
    අනිවාර්යෙන්ම ගිහින් බලන්න.
    මොකද මම මෙතන විස්තර කලේ ගොඩාක් අඩුවෙන් මේ ගැන.

    LINK

    හැමදාමත් වගේම එලකිරි members ලාට සාධාරණයක් විය යුතුයි යන සිතිවිල්ල නිසාම මම මේ pack එකත් දෙන්නේ attachment වලින් download ලින්ක් එක පල කරලා. :cool:;)

    ඒ නිසා අවශ්‍ය අය පහලින් attachment එක download කරගෙන ඒ ලින්ක් එක follow කරලා download කරගන්න. :)

    Virus Total Link එක

    බොහෝම ස්තුතියි හැමෝටම!:)

    4.gif

    11.gif
    11.gif
    11.gif
    admin aiyakenek meka balanawannam menna muta ude hawa rep gahann widihak hadala diyanko :lol: eccharatama watinawa machanla meya karana sewaya elakiri memberslata