නෑ නෑ..
ඔයාගේ logo සිංහ=lions. මම පළවැනි සිංහයා කතාව දන්නවා. nice story. ලොකු සිංහයා හිටියා කාලය දානවාද ? more than 2000 years???
නෑ නෑ..
කොහෙද ඔයාගේ විස්තර කිවුවේ?
ඔය කියල තිබුනේ පිටරට ඉදන් ඇවිත් ලංකාවේ ඉගෙන ගන්නවා කියල විතරනේ![]()
දැන් කොරබ ඉන්න.නංගියා මාත් එක්ක දොඩමලු1 වෙන්න 2 එන්න3 ..

උදේම මම මෙතන තේරුම් ගන්නවා. යාලුවගෙන්. wait!ඔයාගේ logo සිංහ=lions. මම පළවැනි සිංහයා කතාව දන්නවා. nice story. ලොකු සිංහයා හිටියා කාලය දානවාද ? more than 2000 years???

Google translation=
Sister whispered to come with me.උදේම මම මෙතන තේරුම් ගන්නවා. යාලුවගෙන්. wait!



මම 3 verbs sentences දන්නේ නෑ. උදේ තේරුම් ගන්නවා. wait.

උයත් ආමි එකේද.භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...
මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..
මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

සිංහල බැරිනං දන්න ඉංගිරිසියෙන් කතාකරන්නකෝ
Skip anonymity know Nasa katākarannakō
මේ උඩින් තියෙන්නේ එකෙක්, ත්‍රෙඩ් එක දාපු එකාගේ නික් නේම් එකෙන් උගේ රට හොයන්න ගිහින් වෙච්ච දේ.
පහලින් තියෙන්නේ අර උඩ නම හොයන්න දගලපු එකාගේ නම ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරපු එකෙක්.
දැන් අර මුලින් එකා අහනවා දෙවැනි එකාගෙන් උබ මොකද මගේ නම සර්ච් කරේ? කියල.
![]()




නොමුරි 