මම ආවා

Nomuri

Member
May 18, 2017
24
5
3
නෑ නෑ..:)

ඔයාගේ logo සිංහ=lions. මම පළවැනි සිංහයා කතාව දන්නවා. nice story. ලොකු සිංහයා හිටියා කාලය දානවාද ? more than 2000 years???
 

Nomuri

Member
May 18, 2017
24
5
3
කොහෙද ඔයාගේ විස්තර කිවුවේ?
ඔය කියල තිබුනේ පිටරට ඉදන් ඇවිත් ලංකාවේ ඉගෙන ගන්නවා කියල විතරනේ :dull::dull:

මගේ නම හරි. or හරි මගේ නාම. වයස _ _. :cool:දැන් කොරබ ඉන්න.
 

Nomuri

Member
May 18, 2017
24
5
3
නංගියා මාත් එක්ක දොඩමලු1 වෙන්න 2 එන්න3 ..:)

3 verbs. :confused::confused:
Google translation=
Sister whispered to come with me. :confused: උදේම මම මෙතන තේරුම් ගන්නවා. යාලුවගෙන්. wait!
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගේ logo සිංහ=lions. මම පළවැනි සිංහයා කතාව දන්නවා. nice story. ලොකු සිංහයා හිටියා කාලය දානවාද ? more than 2000 years???
    එච්චර දෙයක් නම් මං දන්නෙ නැහැ නංගි.. :no:

    :confused::confused:
    Google translation=
    Sister whispered to come with me. :confused: උදේම මම මෙතන තේරුම් ගන්නවා. යාලුවගෙන්. wait!
    ගූගල් ට්‍රාන්ස්ලේට් වැරදියි නංගි..:)
    ඔයා ලංකාවෙ කෙනෙක් නෙමෙයිද..? :baffled:
    එහෙම නැත්තං ඔයා පිටරට උපන් සිංහල කෙනෙක්ද..? :baffled:
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    පේන විදියට එයා ජපන් (seem like, she is a Japanese.)

    Buddy tell us something about you.
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    ඔයාලා කොහොමද ? ගග වතුර ප්‍රශ්නය affect උනේද ? මම අද ITN තැනට ගියා. ඔයාල Donations, කරන්න ITN තැනට පුළුවන්. ඒ තැනට සහය දෙන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..
    උයත් ආමි එකේද. :cool:
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    සිංහල බැරිනං දන්න ඉංගිරිසියෙන් කතාකරන්නකෝ :oo:

    Skip anonymity know Nasa katākarannakō:baffled:

    lazy වෙන්න එපා. nice face. ඉගෙන ගන්න. සිංහල බැරි නෑ. පුළුවන්. ඔව් .. පුළුවන්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    K3bXgQm-cover-page-5737_tn.jpg
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේ උඩින් තියෙන්නේ එකෙක්, ත්‍රෙඩ් එක දාපු එකාගේ නික් නේම් එකෙන් උගේ රට හොයන්න ගිහින් වෙච්ච දේ.

    පහලින් තියෙන්නේ අර උඩ නම හොයන්න දගලපු එකාගේ නම ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරපු එකෙක්.



    දැන් අර මුලින් එකා අහනවා දෙවැනි එකාගෙන් උබ මොකද මගේ නම සර්ච් කරේ? කියල.



    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: නොමුරි :baffled: