mage router eke wifi wada naa.mata Huawei ekakata maru karaganna puluwanda
මචන් උබේන් ගන්න රවුටර් වලට ඔන ටෙලිසොප් එකකින් වොරන්ටි තියෙනව නේද? හැමදේටම උබව කන්ටැකට් කරන්න ඔනද?


ela ela..... macho.....
hodarta wede karagena yanna.....
lagadi mage yaluwekut ewwa.. sim ganna...

Mata kiwwa Rox kiwwe kiyala...Elazzz Jaya !!! 


machag mage upload speed eka adui ban 0.21 wage enne . 1mbps thiyanna ona ne . complayn kara 2parak . eath thama ehemmamai ban
Gaththa router eke aulak kiyala PM eka dala maasa gaanak. Thama reply ekak ne![]()
Dialog 4G වල service එක කොහොමද? ගෙදරට ඇවිල්ලා මාරු කරලා දෙනවද? Slt එපා වෙලා තියෙන්නේ මට මාරු උනොත් හොදයි කියලා හිතෙනවා. මම slt එක ගත්තෙත් 7778 ගෙන් ගිය ඉරිදා 4g එක ගියා මම 1212 ට 5 පාරක් විතර කිව්වා තාම වැඩක් නෑ .මට ගාල්ලට එන්න කිව්වා.මට ගාලු යන්න නිවාඩුවක් නෑ කිව්වා. ගාල්ලට 60km විතර තියෙනවා මුං නම් ලොවෙත් ගෙදරට එන්නේ නෑ. දැන් මොකද කරන්න වෙන්නේ?



,dialog ලා පැය 48 ක් ඇතුලත හදනවානේ. මට slt signal අඩුයි outdoor router. ,එකක් තියෙන්නේ dialog full signal

එහෙනම් ආපහු adsl වලටම මාරු වෙනවාGanin dialog serama hodai kisi awulak ne eth data poddak use karala rauter eka on off karala balapan 300mb lost
Hithala balanna
එහෙනම් ආපහු adsl වලටම මාරු වෙනවා