✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

ආචාරය දාල තිබුන කියල ෂුවර් නේද?
හොදයිද පොත?
ඔව් මං මේකෙන් ගත්තේ
හොදද නැත්ද කියලා මේකට කෙළින්ම කියන්න බෑ මැස්සෝ. ඒක තම තමන්ට ග්‍රහණය වෙන විදිහ කියලයි හිතෙන්නේ.. වල් කතාවක් කියලා මට නම් හිතෙන්නෑ.. ඒත් incest සීන් තියනවා. පත බොරුත් තියනවා.. කියවන්න පුළුවන්, මැක්ස්බෝයි කිව්වේ කක්කා බෙට්ටක් සෙරෙප්පු නැතුව පෑගුවා වගේ කියලා :P
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සාහිත්‍ය ලෝකයේ ඉරාජ් ද :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මං මේකෙන් ගත්තේ
    හොදද නැත්ද කියලා මේකට කෙළින්ම කියන්න බෑ මැස්සෝ. ඒක තම තමන්ට ග්‍රහණය වෙන විදිහ කියලයි හිතෙන්නේ.. වල් කතාවක් කියලා මට නම් හිතෙන්නෑ.. ඒත් incest සීන් තියනවා. පත බොරුත් තියනවා.. කියවන්න පුළුවන්, මැක්ස්බෝයි කිව්වේ කක්කා බෙට්ටක් සෙරෙප්පු නැතුව පෑගුවා වගේ කියලා :P

    Mata nam alluwe na...owa oita wada hodata mata liyanna puluwan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1sen.jpg

    සෙංකොට්ටං

    M1sXVNg.gif

    BqchztH.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්‍රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයි :oo: තව මාසයක් යද්දී මේ ත්‍රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්‍රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයි :oo: තව මාසයක් යද්දී මේ ත්‍රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.

    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්‍රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයි :oo: තව මාසයක් යද්දී මේ ත්‍රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.

    ලිස්ට් එකක් හදලා අලුතෙන් ත්‍රේඩ් එකක් දාන්න ඕන:yes::yes:,
    අකාරාදී පිලිවෙලට හරි, පොත aඅයිති වෙන කැටගරියකට හරි, රචකයාගේ විදියට හරි :nerd::nerd: නැත්තන් මේකෙ පොත් හොයන්න පුලුවනෑ ,:baffled:
     
    Sorry.. මම දැක්කෙ නැහැ දාල තිබුන බව:baffled::baffled:
    ඒක මොකක්ද බං.. මේක මුල ඉදන් කියවන්න පුළුවන් ය මනුස්සයකුට.. ඔයාට සමරියක් ඕන්නම් සාරගෙන් ඉල්ලන්න

    සාහිත්‍ය ලෝකයේ ඉරාජ් ද :D
    ඒ වගේ. මං නම් පොර ගැන අහලා තිවුන කතා හොද නැති නිසා ඊයෙ වෙනකං ඕකට අත තිව්වේ නැත්තේ..:baffled:
    Mata nam alluwe na...owa oita wada hodata mata liyanna puluwan...
    ඊට වඩා ලස්සනට ඔය පොත ලියන්නනම් තිවුණා කියන එක පිළිගන්නවා.. කතා රසය අඩුයි.. වැඩේ තියෙන්නේ ඔය වගේ නොහොබිනා කතා අපේ හිතට නොයෙන එකනෙ..
     
    පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්‍රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයි :oo: තව මාසයක් යද්දී මේ ත්‍රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.

    ඔව්.. දැනටත් මේකෙ හොයන්න බෑ