කෙල්ලෙක් බෑ කිව්වොත් එක එක රටවල් වල ඉන්න උන් මොනාද කරන්නෙ කියලා උදාහරන අරගෙන බලමු.
පකිස්ථානෙ වගෙ නම්, එකෙන්ම කෙල්ලව මරනවා එක්කො ඇසිඩ් ගහනවා.
යුරෝප්, ඇමරිකන් වගෙ රටවල්වල, එකෙක් බෑයි කිව්වොත් උන්ට තව 100ක් ඉන්නවා.
පක්කොන්ට වගෙ සමාජීය බලපෑමෙන් ඇතිවෙන මයින්ඩ්සෙට් එකෙන් උන්ගෙ හිතේ දුකට උන්ම විසඳුම් හොයා ගන්නවා.
ගොඩක් දියුනුයි කියන රටවල් වල එහෙම නෑ. ලස්සන කෙල්ලො ඕන නම් ලස්සන කෙල්ලො ඕන තරම් ඉන්නවා. ගුනවත් කෙල්ලො නම් ඒත් ඕන තරම් ඉන්නවා.
අපිට වෙලා තියෙන්නෙ බන්, ලස්සන/ගුණයහපත් කෙල්ලෙක් එක්ක තිබ්බ අෆෙයාර් එක නැති උනොත් අපිම දන්නවා ආයි කල්පෙකට මෙ වගෙ එකියක් ලැබෙන්නේ නැති බව. ඇසිඩ් ගහන්න වගේ මයින්ඩ් එකකුත් නෑ. ඒ නිසයි අපි තමන්ට හානියක් කරගෙන හිත සනස ගන්න උනන්දු වෙන්නෙ
ඔන්නෝකනෙ උබලත් එක්ක බැරි. මට නම් ඔහොම මැරෙන්න හිතෙන්නේ නෑ. හැබැයි මම මරුන දවසක මම මැරුනෙ වලත්ත කමට ඒඩ්ස් හදාගෙනද, මගෙන් ඩ්‍රයිවින්ග් හරි නැති නිසාද ඔය එකක්වත් මොනා හිතුවත් මට ගානක්වත් නෑ. මගෙ මිනිය කන්නෙ බල්ලොද කපුටොද පොලවෙ පනුවොද එහෙම අවුලකුත් නෑ. උබලට තියෙන්නෙ වෙන ලෙඩක්. මොකක් හරි ඩිෆෙන්ඩ් කරලා පස්සට දාන්න පොටක් හොයනවා. උබ කිව්වා වගේ අඳුරේ අත පත ගෑමක් වෙන්න පුළුවන්. ඒත් 10ක් ගතොත් 1ට හරි හොඳක් වෙන බව අපි දන්නවනෙ. ඕකට බෙහෙත් තියෙනවද දන්නෙ නෑ. අඩුම ගානෙ බෙහෙත් තියෙනවද කියලා හරි දැනගන්න ඩොකෙක් ගිහින් හම්බෙයන්කො.