මැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....







මැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....







කර්මය පැත්තකට කියලා කතාවක් කියන්නම්. .
මටත් ඔහොම හිතිලා තියෙනවා බන්. . මැරුනොත් ආයේ උපදිනවා බන්. .
එතකොට ආයෙත් මැරෙනවා. . ආයේ ඉපදුනාම ආයේ මැරෙනවා. .
කවදා වෙනකන් ඕක කරන්නද? සැප විදිනවා දුක් විදිනවා. . තේරුමක් නෑනේ බන්. .
නැවත ඉපදිමක් නැති කරන්න නම් නිවන් දකින්නම වෙනවා. . ඕක තමයි ඇත්ත. . උබ හිතපන්කො උපතක් නෑ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. . බලපන් එතන්ට යන්න ලේසියෙන් බෑනේ. .
මන් උබට දිපු බන ටික ඇහුවනම් උබට ඔයගැන යම් වැටහිමක් ලැබෙයි. .

මට Clinical Depression තිබ්බ කෙනෙක් නේ. එත් ඒ කියල ජිවිතෙන් නැවතුනොත් මගේ මනුෂ්‍යත්වයට පරාජයක් දීමක් වගේනේ. විෂාදය මානසික රෝගයක් උනාට, එක සමාජීයමය කරුණක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවුණු දෙයක් උනත් එක තමුන්ගේ මනස තුල හැදෙන අදහසක් මිසක් Reality යක් නොවෙයි. එහෙම බැලුවොත් ප්‍රශ්නවලින් අදිකව Depress උන ය ඔක්කොම මැරෙන්න ඕනේ. තමුන්ට තමුන්ගේ ජිවිතේ ගැන දෙන්න පුළුවන් හොදම තීන්දුව එක කියල හිතන්න පුලුවන්ද? මොකද දියුණු රටවල උනත් Chronic Depression වෙලා සුව වුන Cases ඕන තරම් තියනවා.
කොහොමත් විෂාදය තියන කොට තමුන් FOCUS කරන්නේ ප්‍රශ්නේ ගැන. එක ගැන හිත හිත ඒ වේදනාව විදීම සැපයි කියල හිතනවා මොකද උත්තරය හොස ගැනීම හා ඒ මාර්ගයට කරන්න ඕනේ ඉත්සහයන් වැඩි. මැරෙනවා කියන්නේ ලේසි පර තෝරාගැනීමක්. කෙටි පාර තෝරාගැනීමක්. ජිවිතේ කියන්නේ ගානක් වත් Structured Paper එකක් වත් නෙමෙයිනේ. මේ මගේ මතය. මොකද එහෙම නැත්තම් මමත් මැරෙන්න ඕනේ.
වෙන්න පුළුවන් ඉතින්...එත් මම හිතන්නේ නෑ කිසිම ආගමකින්,විධ්යාවකින් විශ්වයෙ/පැවැත්මේ යථාර්තය හරියට දැකල තියනවා කියල...හැම ආගමකම, විශ්යාවකම කතන්ධර තින්නේ.. අනික බුදු ධහම අත්තක් කියල තේරුම් ගත්ත කෙනාගේ විශාදය තවත් වැඩි වෙනවා....![]()
ඕකට මම දවසක් රෑ 1ට ගත්තා


මැරෙන එක විසදුමක් නෙමේ නේමැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....


ඔහොම කියල බන් ඇත්තටම ඌ මැරුනොත් අපරාදයක් නෙ. ඇත්තටම මැරෙන්න හදන එකයි බොරුවට මැරෙන්න හදන එකයි හොයාගන්නෙ කොහොමද අපි.


machan Kasun PHP umbata oya idea eka awe mey film eka balalada?
"You Don't Know Jack"-2010



