බොන්නැති උන්ට බලෙන් පොවන්න යන එකනං පට්ට කැරි වැඩක්...


Same .....
මන් මස් කන්නෙත් නැහැ බොලව්![]()








උඩ රිප්ලයි එහෙක දැම්ම හේතුව
නෑ සිරාවට
මම කන්නෙත් නෑ දන් අවුරුදු 3-4 ඉදන්
මාළු නම් කැවෙනවා නැත්තන් අමාරුයි බන් අන්ගට් අවුල් වගේ
ඒ කියන්නේ අර නැතිවෙන ප්‍රෝටීන ටික අනිත් අනිත් දේවල් ටික වෙන ගන්න ක්‍රමයක් නැහැනේ
ඒවාට හරියන කෑම තියෙනව ගණන්
තව ටික කාලෙකින් වේගන් වෙන්නයි හිතන් ඉන්නේ
බලමු


කඩ්ඩ බැරි එකා;21664201 said:අපේ උන් බයිට් කරන්නේ නම් නෑ බන් බොන්නෑ කියල. ඒත් බන් මොකක්දෝ කියා ගන්න බැරි ෆීලින් එකක් තියෙනවනිකන් එකට සෙට් වෙන්නේ නැති උනාම. මම ඒක දැකල තියෙනව බන්. බොන්නම නොුවුනත් අපේ උන් ප්ලෑනක් හදන් කොහේ හරි යන්න සෙට් උනත් ලාවට හරි අමතන උන් තමයි ගොඩක් වෙලාවට එකට සෙට් වෙන්නේ. අරුන්ව කපනව නෙමේ බන්. අනේ මංද කියන්න තේරෙන්නෑ බන්.
![]()

කඩ්ඩ බැරි එකා;21664213 said:හාහා එළ බන්. මට නම් වැඩිය කන්න බෑ බන් ඔය වගේ තැන්වලදි. බත් පොඩ්ඩක් බෙදන් චිකන් වැඩිපුර බෙදන් කනව. බත් පීරිසයක් දෙකක් තමයි උපරිම.
මමනම් ගොඩක් ඔය දෙපැත්තනෙම් ආපු උන් එක්කනම් වැඩිය කතාවට යන්නෑ බන්. උන් උනත් එන්නෑ. ඒත් එදා නම් කීපදෙනෙක් සෙට් උනා පිරිමි උන් ඇහුව මම යාලුවෙක්ද මොනවද කරන්නේ අරව මේව මාත් හෙන ටෝකක් දුන්න. උන් හිතන්න ඇති මං හෙන ජෙන්ටෙක් කියල. කිට මරල ගියේ එදා. හැබැයි අර සිද්දියෙන් පස්සේඅවුලක් නෑ බන් කවද දකිනවද ඔය මිනිස්සු අයිමත්.
![]()


කඩ්ඩ බැරි එකා;21664226 said:අපෝ බන් වීගන් උනාම ගෙදර අයට මාර කරදරයි බන්. කෙහේ ගියත් කන්න වෙන්නෑ.![]()
අරක බන් එතකොට අපි 20-22 වගේ
බොසා ෆ්‍රෙන්ඩ්ලි වගේම පොඩ්ඩක් උට ඒ පැත්තෙනුත් තියෙන්න ඕනේ
නැත්තන් උ අවුල
බයිට් සීන් වලටත් වඩා වෙන්නේ බන් කොන් කරන සීන් එක
මටනම් වෙලා තියෙනවා
මාත් chance එකක් එනකන් හොදට දතකට මදන් ඉදල ඒවාට ඇරියස් ගන්නවා
වලි නෙමේ එක උන්ටම තේරෙන්න අරිනවා
මන් කාටවත් මොකුත් කරේ නෑ යකු![]()

අපරාදෙ නෙ බන් එහෙමම ඇල වෙලා චූත් කරන්න තිබ්බෙ
තව ඉතින් ගූත් ගියා නම් තවත් ආතල් එක නෙ?
ගිය අවුරුද්දේ අපි ගිය වේඩ්න් එකක වයසක එකෙක් බිලා කබරයා දාලා පස්සේ බෝකත් දාගෙන පොන්ඩ් එකට බහින්නත් ගියා හොටෙල් එකේ.Golden words![]()
Thawa ekak. Tiak bila poddak awidapan ethakota therenawa wadunada kiyala. patan gatta wele idan wadi welaama hitiyama thota nagitaganna bari tharamata wadila tho danneth naa![]()

නොබොන උන්ව නිකම්ම කොන් වෙනවා බන්අරුන් බීලා පිස්සු කෙලිද්දි උබව කොන් කරනවා කියලා උබට හිතෙනවද දන්නෑ බන්. .
බොන්නේ නෑ කියලා, මස් මාලු කන්නේ නෑ කියලා කොන් කරන එවුන්වනම් මන් දැකලම නෑ. .

ගිය අවුරුද්දේ අපි ගිය වේඩ්න් එකක වයසක එකෙක් බිලා කබරයා දාලා පස්සේ බෝකත් දාගෙන පොන්ඩ් එකට බහින්නත් ගියා හොටෙල් එකේ.








මූටත් එහෙම සීන් එකක් වෙලා ලැජ්ජාවට ශේප් එකේ ඉන්නවද දන්නෙ නැහැගිය අවුරුද්දේ අපි ගිය වේඩ්න් එකක වයසක එකෙක් බිලා කබරයා දාලා පස්සේ බෝකත් දාගෙන පොන්ඩ් එකට බහින්නත් ගියා හොටෙල් එකේ.

කඩ්ඩ බැරි එකා;21664246 said:අපෝ වහ කාල කැලේට රිංගනව මීට හොදයි බන්. බොක ගියොත් නම් මැරෙනකම් ඒ නෝඩියනම්![]()

සිරාවට.මූටත් එහෙම සීන් එකක් වෙලා ලැජ්ජාවට ශේප් එකේ ඉන්නවද දන්නෙ නැහැ
පාර පේන් නැති වෙන්න බිව්වා කියන්නෙ ආයෙ බොක ගියත් දැනෙන එකක් ද![]()


අරුන් බීලා පිස්සු කෙලිද්දි උබව කොන් කරනවා කියලා උබට හිතෙනවද දන්නෑ බන්. .
බොන්නේ නෑ කියලා, මස් මාලු කන්නේ නෑ කියලා කොන් කරන එවුන්වනම් මන් දැකලම නෑ. .

මූටත් එහෙම සීන් එකක් වෙලා ලැජ්ජාවට ශේප් එකේ ඉන්නවද දන්නෙ නැහැ
පාර පේන් නැති වෙන්න බිව්වා කියන්නෙ ආයෙ බොක ගියත් දැනෙන එකක් ද![]()

නොබොන උන්ව නිකම්ම කොන් වෙනවා බන්
බොන සෙට් එක හවසට හවසට අස්සවල් වල සෙට් වෙද්දි අරුන්ට කියන්නෙ නැහැ නෙ
මොකද උන් නොබොන නිසා සල්ලි කලෙක්ට් වෙන්නෙත් නැහැ නෙ
අනික එහෙම ගිහින් බොන උන් බොක්කෙන්ම ෆිට් වෙනවා, නොබොන උන් කැලේ
බොන්න ගිහින් වෙන ආතල් සීන් පස්සෙ දවසෙත් කතා කරලා කින්ඩි දා ගන්නවා
නොබොන උන් ආවෙ නැති නිසා, උන් ඒවා දන්නෙ නැහැ.. ඔහේ කට බලියන් ඉන්නවා
ට්‍රිප් එකකට උනත් එන්න කියන්නෙ නැහැ පස්සෙ... පස්සෙ![]()

උඹ හොඳයි බන්, මම ඩියුටි ගිහින් බීලා ටික වෙලාවක් යද්දි පාර මැද වැටුනා කියපන් කෝකඩ්ඩ බැරි එකා;21664259 said:පාර පේනව බන් නැගිටල යන්න බෑ බන් විසි වෙනව. අනික පයින් එන්න පුලුවන් දුරක් නෙමේ බන් ටවුමෙ හෝටලේක තිබ්බෙ.![]()

කඩ්ඩ බැරි එකා;21664256 said:හිතල කරන දෙයක් නෙමේ බන් ඒ උනාට මම ඕන තරම් නෝට් කරල තියෙනව ඕක. පොඩි අවුලක් තියෙනව. බොන එකම නෙමේ බන් සෙට් එකක් එක්ක ආතල් එකක් ගන්න බැරි ටූ ඩීසන්ට් ඩයල් උනත් කැපෙනව ලාවට වගේ මොකක් හරි ගෞප් ප්ලෑන් එකක් ඕගනයිස් කරොත්. එකට නිතර සෙට් වෙන උන් නිරායාසයෙන්ම සෙට් වෙනව. අනිත් උන්ව සෙට් කරගන්නැත්තේ කැරි කමට නෙමේ. අර එක වගේ සෙට් එකක් ඉන්න කොට ෆන් එක වැඩි. ඒකයි. කොල්ලොනෙ බන්. මේක නැහැයි කියන්න බෑ බන් ගොඩක් උන්ගේ මේක තියෙනව.![]()

වෙඩින් එකක උනත් කලින් බොන්න ගිහින් උන ආතල් සීන් කියද්දි නොබොන උන් නන්නත්තාරයි නෙ බන්ඔහොම සිද්දි නම් කොල්ලොන්ට වෙනවා හැබැයි. . මන් කිව්වෙ ටේබල් එකේ එකට ඉද්දි ඔහොම කොන් කරනවා දැකලා නෑ කියලා. . වෙඩින්ස්, පාටිස් වගේ තැන් වලදි. .![]()