හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපි මුන්ගෙ සල්ලි වලින් බොනව වගේ හරියට :rofl:

    ඉරිසියාව බන්..

    :lol::lol:

    මේ පෙරේද මාත් එක්ක gym යන කොල්ලා..
    ඌ ජීවිතේට බියර් එකක් වත් කටේ තියල නැහැ..
    කොටින්ම ඌ ට්‍රිප් එකක් ගිය කාලෙකුත් මතක නෑ ලු.. කෙල්ලෙකුත් නෑ..
    ලයිෆ් එක ගැන ෆුල් සීරියස්..
    පොත මූනෙ තියන් හිටියෙ ජොබ් එකක් කරනව එකෙනුත් සැටිස්ෆයඩ් නෑ..
    කොටින්ම ඌ නිකන් අර සෙන්ස් ඔෆ් හියුමර් නැති මෙලෝ රහක් නැති ජෝක් එකක් කිව්වත් හිනාවෙන්නෙ නැති මෙලෝ රහක් නැති බුවෙක්..
    ඒක උගෙ පර්සනැලිටි එක.. අපිට වෙනස් කරන්න බෑ නෙ..

    මාත් එක්ක කලින් gym ගිය එකා ඉතාලි ගිහින් මේ පෙරේද ආව..
    දැන් මූ අහනව අරූ දැන් බෝතලයක් ගේන්න ඇති නේද උබල නම් සෙට් වෙයි නේද කියල..
    මම කිව්ව ඉතින් උබට කතාකරන්න පුළුවන් ඈ උබ බියර් එකක් වත් බොනව ඈ කියල..
    ඌ කිව්ව යකෝ මටත් කතා කරපන් බයිට් කකා උබලගෙ ආතල් බලාගෙන ඉන්නම් කියල..
    මගෙ ඇස් දෙක පල්ලා සිරාවට දුක හිතුන බන්..

    ඔන්න ඕකයි තත්වෙ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොන්නැති උන් අතරෙ තමයි එහෙම දිවදෙකේ උන්, බලුවැඩ කරන උන් ඉන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ

    appo bona unne ban bonna set unama yaluwo halala set wenna hadanne , happens all the time :lol:

    Oya tiyenna. Okama thamai me bona/nobona case patan gatte

    me thread eke eka bila tyne pora wennane, othaninne arguement eka patan gatte, samanyen bona unge mindset eka oka tama, but hemoma neme, but large percentage
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබේ සමාජෙ ගැන තියන දැනුම ඔතනිම්ම පේනවනෙ බං..:lol:

    හොඳ පෞරුෂයක් තියෙන මනුස්සයෙක් කවදාවත් බොන්නෙ නෑ.. කලාතුරකින් 1% වගේ උන් බොන්න පුලුවන්.
    ඔය බොන හැම එකාගෙම පෞරුෂයෙ මොකක් කරි අඩුවක් තියනවා, ඒ අඩුව වහගන්නයි උන් බොන්නෙ.

    අනික බුදුහාමුදුරුවොත් බොන්න එපා කියල සිල් පදයකුත් පනවල තියනවනේ..

    ලංකාවෙ කී දෙනෙක් දවසකට මැරෙනවද බීම නිසා...
    කී දෙනෙක්නම් ගෑනු ගුටි කනවද මේ බේබදු හරක් නිසා,:angry:

    හිට්ලර්, වෙලේ සුදා කියන්නෙ outliar ස් ලා.. ඒ වගේ චරිතත් ඉන්නවා.. ඒත් ඒ 1% කටත් වඩා අඩුවෙන්.. 99% ම බොන්නැති උන් සමාජයේ වැරදි වැඩ කරන්නෙ නෑ...

    මේ ලෝකෙ නොබොන එවුන් වර්ග 2ක් ඉන්නවා...

    1.ප්‍රතිපත්තියක් විදිහට බොන්නෙ නෑ ඒත් බොන එවුන් එක්කත් ෆිට් එකේ ඉන්නවා සෙට් වෙන වෙලාවටත් බයිට් ටිකක් කාල ස්ප්‍රයිට් ටිකක් බීලා කයියක් දාන්න හරි එන එල කොල්ලො...

    2.සමාජ ආශ්‍රයක් නැති ඔහේ පොන්නයො වගේ ගෙවල් අස්සටම වෙලා හිටපු එවුන් "මමනං හාල් මැස්සෙක්වත් කන්නෑ කටේ තියන්නෑ බොන්නෙ බලු බේබද්දෝ බොන උන් චාටර්....etc"වගේ ටෝක් දීගෙන බොරුවට fb බොන එවුන්ට බැනලා පෝස්ට් ශෙයා කර කර පේන්න බොන්නෑ කියලා පකීර්ලා වෙන්න හදන උන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    apeth innawa ban, ape cousin ayyata 3n 4ra parak bonawa satiyata but u wage genuine porak dekalama ne man,

    bt poduwe gattama bona un chater , ita wada hodai ara nobi gedara geni wage inna ekek wena eka,

    yako mala geyak, ledak dukak, karadarayak unama issellama call ekakwath denne oya bona un thamai nethuwa gewal asse indan freelance karana ponnayo newei
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    appo bona unne ban bonna set unama yaluwo halala set wenna hadanne , happens all the time :lol:

    me thread eke eka bila tyne pora wennane, othaninne arguement eka patan gatte, samanyen bona unge mindset eka oka tama, but hemoma neme, but large percentage

    OP wage first time gahala pake line daanna yana un thamai lankawe godak inne. Bonne nathtam nobi inna one bari wada nokara:P Habai bila purudu ewun ohoma hasirenne naa:rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako mala geyak, ledak dukak, karadarayak unama issellama call ekakwath denne oya bona un thamai nethuwa gewal asse indan freelance karana ponnayo newei

    freelancer katha adala ganna epa ban mage earnings matak wela irisiya hitunada? :lol:

    ow ow ban gewal athule idan salli hoyana un ponnayo thopi wage anatayo wage magulatai malagedaratat weekend ekata, week day ekatati new year ekatati year end ekatai chirsmas ekatat vesak ekatati 100 100 ekatu karala hari biwwama tama porak wenne :rofl: uba hari,
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඉරිසියාව බන්..

    :lol::lol:

    මේ පෙරේද මාත් එක්ක gym යන කොල්ලා..
    ඌ ජීවිතේට බියර් එකක් වත් කටේ තියල නැහැ..
    කොටින්ම ඌ ට්‍රිප් එකක් ගිය කාලෙකුත් මතක නෑ ලු.. කෙල්ලෙකුත් නෑ..
    ලයිෆ් එක ගැන ෆුල් සීරියස්..
    පොත මූනෙ තියන් හිටියෙ ජොබ් එකක් කරනව එකෙනුත් සැටිස්ෆයඩ් නෑ..
    කොටින්ම ඌ නිකන් අර සෙන්ස් ඔෆ් හියුමර් නැති මෙලෝ රහක් නැති ජෝක් එකක් කිව්වත් හිනාවෙන්නෙ නැති මෙලෝ රහක් නැති බුවෙක්..
    ඒක උගෙ පර්සනැලිටි එක.. අපිට වෙනස් කරන්න බෑ නෙ..

    මාත් එක්ක කලින් gym ගිය එකා ඉතාලි ගිහින් මේ පෙරේද ආව..
    දැන් මූ අහනව අරූ දැන් බෝතලයක් ගේන්න ඇති නේද උබල නම් සෙට් වෙයි නේද කියල..
    මම කිව්ව ඉතින් උබට කතාකරන්න පුළුවන් ඈ උබ බියර් එකක් වත් බොනව ඈ කියල..
    ඌ කිව්ව යකෝ මටත් කතා කරපන් බයිට් කකා උබලගෙ ආතල් බලාගෙන ඉන්නම් කියල..
    මගෙ ඇස් දෙක පල්ලා සිරාවට දුක හිතුන බන්..

    ඔන්න ඕකයි තත්වෙ..

    මෙහෙමයි බං.. ඌට තියන ප්‍රශ්නෙට විසදුම බොන එක නෙමේනෙ..
    ඌ ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනනෙ.
    උබල හිතන්නෙ උගෙ ලෙඩේට විසදුම ඌ බොන්නැති එක කියල.
    හැම දේටම විසදුම බෝතලේ විදිහට දකින එක තමා බොන එවුන්ගෙ ප්‍රදානම අවුල... ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න.
    මම දන්න උන් ඉන්නව හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුනත් cigaratte එකක් ගහනව ඒ ලෙඩේ හොදවෙන්න කියල..
    :lol::angry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    බොනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි,,, අපි නම් බේබද්දෙක් දැක්කොත් ලගින් යන්නෙත් නැ .. ඉදල හිටලා ඵන්ක්සෝන් එකකදී පොඩ්ඩක් බිව්වට කමක් නෑ ..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    freelancer katha adala ganna epa ban mage earnings matak wela irisiya hitunada? :lol:

    ow ow ban gewal athule idan salli hoyana un ponnayo thopi wage anatayo wage magulatai malagedaratat weekend ekata, week day ekatati new year ekatati year end ekatai chirsmas ekatat vesak ekatati 100 100 ekatu karala hari biwwama tama porak wenne :rofl: uba hari,

    :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    OP wage first time gahala pake line daanna yana un thamai lankawe godak inne. Bonne nathtam nobi inna one bari wada nokara:P Habai bila purudu ewun ohoma hasirenne naa:rofl::rofl:

    uge mind set eka balahan, bonne ne kyla kynwata wada, tikak bonawa kynwata wada, berikame biwwama weddak wenawa kyla u hitanne,

    oka tama bona unge mindset eka, meke gehuwana un penawane, un wate inna unuth ohoma tama hitanne, ekai aruta mata wediya bonna be kyna taram hkonda pana neti une, bonna be kyne taram kondak ne kyne hitahanko itin unge tathwe, typical bebaddo okkoma ohoma tama,
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අඩු කුලේ උන් ඔක්කොම බේබද්දෝ නෙමෙයි.... එත් බේබද්දෝ හැමෝම අඩු කුලේ උන් ... රා , කසිප්පු , ගල් තමයි උන් ගහන්නේම අනේ බාල බියර් :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    uge mind set eka balahan, bonne ne kyla kynwata wada, tikak bonawa kynwata wada, berikame biwwama weddak wenawa kyla u hitanne,

    oka tama bona unge mindset eka, meke gehuwana un penawane, un wate inna unuth ohoma tama hitanne, ekai aruta mata wediya bonna be kyna taram hkonda pana neti une, bonna be kyne taram kondak ne kyne hitahanko itin unge tathwe, typical bebaddo okkoma ohoma tama,

    :yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අඩු කුලේ උන් ඔක්කොම බේබද්දෝ නෙමෙයි.... එත් බේබද්දෝ හැමෝම අඩු කුලේ උන් ... රා , කසිප්පු , ගල් තමයි උන් ගහන්නේම අනේ බාල බියර් :lol::lol:

    Hamula gahanne whiskey/ barandy neda deiyo. Jaya wewa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩු කුලේ උන් ඔක්කොම බේබද්දෝ නෙමෙයි.... එත් බේබද්දෝ හැමෝම අඩු කුලේ උන් ... රා , කසිප්පු , ගල් තමයි උන් ගහන්නේම අනේ බාල බියර් :lol::lol:

    ado attada ban hamulage genunta walaw wala wedata inna un gahanawa kyne? :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    bebaddek wenawa kyne sehenna amaru wedak neh ban, irisiya karanna taram :lol:

    දැන් එතකොට බොන උන් ඩිනර් අවුට් ගිහින් ආතල් ගන්නේ නැද්ද movies බලන්නෙ නැද්ද.. ?
    කෙල්ලො ටෝල්ක් කරන්නෙ නැද්ද
    ඕව මේ හෙන ලොකුවට කියන්න තරම් දේවල් ද බන් ?

    අපි දැන් ඕව කරන්න එපා කිව්වද.. කෙල්ලො ටෝල්ක් කරන්න බැරි නම් ගල් කපාගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ වචනයක් වත් කිව්වද ?
    බොන්නෙ නෑ කියල කිසිම ප්‍රශ්නයක් නෑ අපි මොනාද කිව්වෙ ? මොනවත් කිව්වෙ නෑ..

    බොන්නෙ නෑ කියන එක ජීවිතේට බීල නැති උන් ඇවිත් බොන්න එපා එපා කියල මෙතන ගෑනු වගේ පොලවෙ පස් කන්න හදන එක මොන විලි ලැජ්ජ නැති වැඩක් ද යකෝ :rofl:

    කොහෙ හරි කැලේකට ගිහින් දිය ඇල්ලක් ලග ගිනි මැලයක් ගහගෙන පොඩ්ඩක් බීල පිස්සුවක් කෙලල ගන්න ආතල් එකෙයි කොකාකෝල බීල pizza එකක් කන එකෙයි වෙනස දන්නෙ නැති හුත්තිලාට අපි මොනව කියන්නද කියන්නෙ ?

    අපි මොනාවත් කියන්නෙ නෑ..
    පීස් නහයෙන් අඩන්න එපා යකෝ අපිට දුකයි..

    :(
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ado attada ban hamulage genunta walaw wala wedata inna un gahanawa kyne? :rofl:

    පලයන් කරවලය යන්න .. :lol::lol: අඩු කුලේ කිව්ව ගමන් උබට රිදුන නේ ... :P:P ඉතිහසේ පොඩ්ඩක් හොයල බලපන් කගේ ගනුන්ට කවුද මොනාද කරලේ කියල බලන්න :lol: