හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..

මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම :rofl::rofl:

අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ :rofl::rofl:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සුරාවෙහි ඇති ගූ රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන ගොං තඩි මිස
    නොබොන උතුමෝ නොදනිත්

    පොඩි වැරැද්දක් තිබිල හැදුව..:lol:

    උබ බොන් නැති එකා එක නම් උබ කොහොමද හරියටම ගූ රහයි කීවේ
    අරක්කු කියල ටෙස්ට් කරන්න ගූ දිය කරල බීපු එකෙක් වගේ

    හයියෝඔ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ :rofl::rofl:

    අම්මෝ ඒක :rofl::rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :yes::yes:

    ඒ ගොබ්බයො දන්නේ නැහැ පර සුද්දා අපේ රටේ බොන්න පුරුදු කරා කියලවත්...සිංහල උන් බේද කරන්න :dull::dull:

    සුද්දගෙ කලිසම ෂර්ට් එක හොඳයි. සුද්දගෙ කාර් එක හොඳයි. සුද්දගේ කෝච්චිය හොඳයි. සුද්දගේ තේ හොඳයි. සුද්දගේ පාන් බටර් හොඳයි. සුද්දගෙ වැල් බලල අත මරන්න හොඳයි. සුද්දගෙ බීම තමා හොඳ නැත්තේ. අනේ හුකහන් යාළුවේ :growl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    වැදගත් දේ ගනින්...වැදගත් නොවෙන දේ බැහැර කරපන් :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මල් සමය නිම වේවිදෝ .. සමනල් ප්‍රේමය :rofl:

    ado kollo ekka set wela biwwama kollo, pizza kewama samanayo, ane thopi wage anatha ponnayo, :lol:

    bona un khmat sad souls ban un bonna set wenne un real life eke loosers la kyla amataka karaganna, veri hiduna gaman matak wenawa unge jiwite kochchara anatada kyla itin aye bonawa, taman wagema tawa anata soul tikak set karagannawa hitha hadaganna, itin ita passe set ekama 100 100 dala lords la wage bonawa,

    bila they hate us bcz they arent us' kyla hitha hadagannawa :rofl:

    hqdefault.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සුද්දගෙ කලිසම ෂර්ට් එක හොඳයි. සුද්දගෙ කාර් එක හොඳයි. සුද්දගේ කෝච්චිය හොඳයි. සුද්දගේ තේ හොඳයි. සුද්දගේ පාන් බටර් හොඳයි. සුද්දගෙ වැල් බලල අත මරන්න හොඳයි. සුද්දගෙ බීම තමා හොඳ නැත්තේ. අනේ හුකහන් යාළුවේ :growl:

    හු### සුද්දගෙ ක්‍රමේටලුනෙ :rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ado kollo ekka set wela biwwama kollo, pizza kewama samanayo, ane thopi wage anatha ponnayo, :lol:

    bona un khmat sad souls ban un bonna set wenne un real life eke loosers la kyla amataka karaganna, veri hiduna gaman matak wenawa unge jiwite kochchara anatada kyla itin aye bonawa, taman wagema tawa anata soul tikak set karagannawa hitha hadaganna, itin ita passe set ekama 100 100 dala lords la wage bonawa,

    bila they hate us bcz they arent us' kyla hitha hadagannawa :rofl:

    මේ අර අතින් දාල කියන මල්ලි නේද :rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ado kollo ekka set wela biwwama kollo, pizza kewama samanayo, ane thopi wage anatha ponnayo, :lol:

    bona un khmat sad souls ban un bonna set wenne un real life eke loosers la kyla amataka karaganna, veri hiduna gaman matak wenawa unge jiwite kochchara anatada kyla itin aye bonawa, taman wagema tawa anata soul tikak set karagannawa hitha hadaganna, itin ita passe set ekama 100 100 dala lords la wage bonawa,

    bila they hate us bcz they arent us' kyla hitha hadagannawa :rofl:

    hqdefault.jpg

    100% true :yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

    එතනට එන දෙකයි පනහෙ බඩු කෑල්ලක් ටෝක් කලාම උබ හෙන පොර වෙනවද :dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ :rofl::rofl:

    Mun me gameh kasippu karoyi bokku uda gal kala gahan unui diha balala hithan inne hama ekama ehemai kiyala. Gal arakku walai Black label ekei defa wenasak tiyenawa. Mita wada kiwwoth apith high class kiyai:no:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. :yes:පාර්ලිමේන්තුව හැර..:baffled:

    ඊයා උඹනම් පී ඩයල් එකක් ඈ. කිව්වට තරහ වෙන්න එපා. බොන්නැති නිසා නෙමෙයි කියන්නේ. මේ කියල තියෙන කතාවට

    ගෑනු වගේ උන් රටේ ඉහළ පුටුවලට ගියාම හෙන අවුල්. දැනටත් වෙලා තියෙන හරිය පේනවනෙ නේද :rolleyes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මං නම් ඇසුරු කරන්වාඅ බං හොදට බොන doctor, engineer, account, bank ඔය හැම විදියෙම එවුන්.

    කවුරුත් මෙතන බොන උන් පොර කියල නෑ හැමෝම කියන්නෙ බොන එකාට සමාජ ආශ්‍රය වගේම හිතවත්කම් වැඩි. ඒ වගේ දේවල්.

    අනික බොන උන් (බේබද්දන් ගැන කතා නොකරම්) ඔය කියන තරම් හානි නම් යකෝ ලන්කාවෙ බහුතරයක්ම කොල්ලො එල්ලා මරන්න එපැයි. අනේ හුකේ :rofl::rofl:

    තොපිට උගන්වන සර්ලත් 80% වඩා බොන උන්ම තමයි බන්. :rofl:

    :rofl::rofl:

    thawa deyak mage yaaluwo, pawul wala igena gatta una nam wedi hariyak bona un tamai. :rofl:

    nobona unuth innawa pudume kiyanne un apiwa ashraya karn nathi ekane. hebai podu wedakata awama un ape passemai. ai ehema thenakadi wath set wenna yaluwek unta ne. (hema ekatama adhaala netha) :rofl:

    ඔය කැම්පස් ගියපු doctors, Engineers ල හුගක් උන් බීපු නැති උන්, උන් බොන්න පුරුදු වෙලා තියෙන්නෙ campus එකේදි,
    අනික උන් එහෙම බිව්වත් හුගක් උන් බොන්නෙ නොබී බැරිකමට මිසක් ආසාවෙන් නෙමෙයි.
    කලාතුරකින් මහ බේබදු කාලකණ්ණිත් ඉන්නව doctors ල අතරත්.
    ගුරුවරු ගැන කිව්ව කතාවත් 50% ඇත්ත. මගේ යාලුවොත් ඉන්නව බොන උන් ගුරුවරු..
    අපේ අද්‍යාපනයට කෙල වෙන එක ගැන ඉතින් අහන්නත් දෙයක්ද..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..

    ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
    මම දකින චරිත අනුව නම් එහෙමයි..

    උන්ට තියෙන්නෙ අනිත් උන් ගැන ඉරිසියාවක් වෙන්න ඇති..
    නැත්තම් පුක හපාගෙන මැරෙන්න හදයි ද නහයෙන් අඩ අඩ..
    බොන උන්ට බීගනින් කියල කටයි පුකයි වහන් ඉදපන්..
    නෑ එහෙමත් නෑ..
    මාර කුහක හැත්තක් නෙ බන්..

    :rofl: