කන්න ඕනේ කටින්මද නැත්නම් වෙන තැනකින් කෑහැකිද?

අපි නම් කන්නෙ කටින් .උබට වෙන තැනකින් කන්න පුලුවන් නම් කෑවට අවුලක් නෑ![]()

මේ උඹ දාල තියන්නෙ a la carte menu එකක් ගැන නේද
එහෙම කිව්වත් හරි .නෝමලි සිට්ඩව්න් ඩින්නර් එකක් .ඒ කියන්නෙ බුෆේ නෙමෙයි ලගට සව් කරන ඩිනර් එකක්. නෝමල් බුෆේ එකකත් ඔය ටිකම තියනව ඔය පිලිවෙලටම තමා කන්න ඕන.

සිරාවටම බං.. මමත් ඔහොම සීන් දැකල තියනවා.
හොටෙල් එකේ උන් අපිට පුකෙනුත් හිනා වෙනව ඇති.
අපි උන්ට ඕනෙ විදිහට කනව කියල..![]()

ඔහොම් කෑවා එක හොටෙල් එකකට ගිහිල්ලා
එත් බන් මට එපා වුනේ අපි අමාරුවෙන් ටයි පොලු දාගෙන හැඳි ගෑරුප්පු වලින් කනවා
මට එහා පැත්තේ හිටිය සුද්දයි සුද්දියි ෆුල් කසුවල් එකේ බත් දෙකක් ෆුල් එළවළු මාළු දාගෙන අරන් අතින් කනවා.
එපාම වුණා එදා මට
තව සුද්දියක් හන්ද විතරක් අරන් බත් මාළු කනවා අනාගෙන ඒකෙන්
අපි අර මාළු කෑල්ලයි මස් කෑල්ලයි නිකන් මොක්කුඉද වගේ කනවා.

ඔව් බන් මට සුද්දන්ගේ තිබ්බ අව්‍යාජ බවට එපාම වෙලා ගියා
උන් ලෝකේ කොහේ ගියත් නිදහසේ කෑම බීම පරිසරය හැමදෙම් රස්විදින්වා
අපි එක දෙකට් විතරක් හිරවෙනවා![]()

සිරාවට බන් මටත් හෙන අමාරුයි ඔහොම කන්න. කන්න හිතෙන්නෙත් නැහැ. මස් කෑල්ල පනීද පනීද වගේ.මේ ත්‍රඩ් එක හරි වටිනවා
මට රේප් දෙන්න දැන්ම බෑ
ඔහොම් කෑවා එක හොටෙල් එකකට ගිහිල්ලා
එත් බන් මට එපා වුනේ අපි අමාරුවෙන් ටයි පොලු දාගෙන හැඳි ගෑරුප්පු වලින් කනවා
මට එහා පැත්තේ හිටිය සුද්දයි සුද්දියි ෆුල් කසුවල් එකේ බත් දෙකක් ෆුල් එළවළු මාළු දාගෙන අරන් අතින් කනවා.
එපාම වුණා එදා මට
තව සුද්දියක් හන්ද විතරක් අරන් බත් මාළු කනවා අනාගෙන ඒකෙන්
අපි අර මාළු කෑල්ලයි මස් කෑල්ලයි නිකන් මොක්කුඉද වගේ කනවා.

ඔහොම් කෑවා එක හොටෙල් එකකට ගිහිල්ලා
එත් බන් මට එපා වුනේ අපි අමාරුවෙන් ටයි පොලු දාගෙන හැඳි ගෑරුප්පු වලින් කනවා
මට එහා පැත්තේ හිටිය සුද්දයි සුද්දියි ෆුල් කසුවල් එකේ බත් දෙකක් ෆුල් එළවළු මාළු දාගෙන අරන් අතින් කනවා.
එපාම වුණා එදා මට
තව සුද්දියක් හන්ද විතරක් අරන් බත් මාළු කනවා අනාගෙන ඒකෙන්
අපි අර මාළු කෑල්ලයි මස් කෑල්ලයි නිකන් මොක්කුඉද වගේ කනවා.
ඔව් බන් මට සුද්දන්ගේ තිබ්බ අව්‍යාජ බවට එපාම වෙලා ගියා
උන් ලෝකේ කොහේ ගියත් නිදහසේ කෑම බීම පරිසරය හැමදෙම් රස්විදින්වා
අපි එක දෙකට් විතරක් හිරවෙනවා![]()

සිරාවට බන් මටත් හෙන අමාරුයි ඔහොම කන්න. කන්න හිතෙන්නෙත් නැහැ. මස් කෑල්ල පනීද පනීද වගේ.
ගමේ ගොඩේ අපි බ්‍රෝ...හ්![]()

මේ ත්‍රඩ් එක හරි වටිනවා
මට රේප් දෙන්න දැන්ම බෑ
ඔහොම් කෑවා එක හොටෙල් එකකට ගිහිල්ලා
එත් බන් මට එපා වුනේ අපි අමාරුවෙන් ටයි පොලු දාගෙන හැඳි ගෑරුප්පු වලින් කනවා
මට එහා පැත්තේ හිටිය සුද්දයි සුද්දියි ෆුල් කසුවල් එකේ බත් දෙකක් ෆුල් එළවළු මාළු දාගෙන අරන් අතින් කනවා.
එපාම වුණා එදා මට
තව සුද්දියක් හන්ද විතරක් අරන් බත් මාළු කනවා අනාගෙන ඒකෙන්
අපි අර මාළු කෑල්ලයි මස් කෑල්ලයි නිකන් මොක්කුඉද වගේ කනවා.
Bakas gaala hina giya ban
Ube kathawata

චාටර් තමා බන් ඉතින් මොනා කරන්නද![]()