තරු 5හේ කෑමක් කන්නෙ... 05-23-2017 01:08 AM බනිස් ගෙඩියට කියන්නෙ ඇපටයිසර් එක (හිගන්නො




මන් මේකෙ මුලින්ම කියල තියනවනෙ නොදන්න උන්ට කියල .උබ මීට වැඩි පුර දන්නවනම් වෙනම නූලක් දාපන් .හොරෙන් මගේ රෙප් කපල වැඩක් නෑනෙ




මන් මේකෙ මුලින්ම කියල තියනවනෙ නොදන්න උන්ට කියල .උබ මීට වැඩි පුර දන්නවනම් වෙනම නූලක් දාපන් .හොරෙන් මගේ රෙප් කපල වැඩක් නෑනෙ ehemath seen ekakdakfc kohomth athin thamai. American karayaonge kamata wadiya fork and knife one naa. British unge thamai oka saratama tiyenne![]()






nata nam be ban hedi geruppu walin
එක තමයි මන් කිවේ ඕක පුරුදු වුනේ නැත්තන් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ කියල
අයි බන් kfc එකේ චිකන් කෑලි අතින් අරන් කනවා නේද
මන් දැකල තියෙනවනේ අතේ ගවෙන්නේ නැතිවෙන්න්න එතපු පොඩි සර්වියට් එකකින් හරි අල්ලන්
ඒවගේ තැන නම් අවුලක් න බන් කඩ නේ
සුපරි හෝටල් එකක ඵන්ක්ෂන් එකකට වගේ ගියාම නම් පොඩ්ඩක් ඉතින් decent පිට කන්න ඕනේ
එත් එහෙම සර්ව කරද්දී ඔය අතෙන් අරන් කන්න වගේ කෑලි දෙන්නේ න බන්
ගරුප්පුවෙන් + පිහියෙන් menage කරගන්න පුළුවන් ඒවා දෙන්නේ

machan ethakota kakuluwek set unoth moko karanne ?
dawasak mata ehema unane..
man dekala thiyenawa pitarata walanam kakuluwa kankota podi mitiyak wage tiyenawa.. netthnam katuwa open karala thiyenawa.
![]()



දිව්‍ය භෝජන වුණත් ඔය විදියට මට ආසාවෙන් කන්න බෑ....![]()
අතින් අනාගෙන නිදහසේ සම්බොලයි බතුයි කනවා අම්මපා.... ඒක සැපයි....කොහොම් වුණත් හොඳ දෙයක් බලහං රෙප් දිලා ඇති...





බොට මං කන හැටි බලන්න අප්‍රිය නම් අනුන් කන හැටි නොබලා පාඩුවේ කාපං
මොනව කාට ඕන විදිහට කළත් කන බොන එක නම් මට ඕන විදිහට කරන්න තියෙන්න ඕනබොට මං කන හැටි බලන්න අප්‍රිය නම් අනුන් කන හැටි නොබලා පාඩුවේ කාපං
![]()
Rep++++ for OP




