Air Port Help - (CMB -> Kuwait -> London)

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මචන්ලා.

    මට ඔෆිස් එකෙන් London යවනවා... මම කලින් Flight එකේ ගිහින් නෑ... Airport Procedures දන්නෙ නෑ...

    මට Kuwait Airways එකේ ගිහින් Kuwait වල බෑහෑලා 5 hours ඉන්දලා වෙන Flight එක්ක තමා London යන්නේ.... මට මේ ගමන ගැන ගොඩක් තේරෙන්නේ නැ මචන්....

    ලන්කාවේ Air Port එකේ Procedures ? Kuwait Airport එකේ දි මොනවද කරන්න ඕනේ ? වෙන Flight එකකට මාරු වෙන්නේ කොහොම ද ? London වල Heathrow Airport එකෙන් යන්නේ කොහොම ද වගේ දේවල් දෑන ගන්න ඕනේ.

    Colombo -----------------> Kuwait ---------------> London ( Kuwait Airways )

    Sri Lankan Airport Boarding Procedures ?

    Kuwait Airways Transit Procedures ?

    Luggage Collecting Procedures ?

    Kuwait Airways Boarding Procedures ?

    Luggage Collecting Procedures ?

    මචන් ලා... මේ පිලිවෙල මට කියා දෙන්න... ලොකු උදවුවක් වෙයි මට මේක.... බොහොම පිං !!!
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    kelinma ticket ekai passport ekai aran yanna airport eka athulata. oya podi ewa lap eka power bank wage ewa tiaganna hand baggage, adum ehema loku luggage ekata daganna. Kuwait air ways kochchara allow kranawada balanna weights. ita passe kelinma athulata yaddi scanner ekak tianawa bags danna ethanin passe tianne air lines adala counters balanna gahala athi kuwait air ways kiala ethanata gihin passport, ticket, luggage dunnama hri. kianna ona window laga seat ekak kiala ethakota tianawanm arrange krala dewi (online check krannath puluwni).passe dewi luggage ekata podi number ekak gate eka ehama dala nathi nokara tiaganna... ethanin eddi tianawa emigration form eka kiala podi kolayk fill kranna ekath fill kran yaddi pora balala ahala seal eka gahanawa.. Gates open krama yanna gate eka lagata okkoma check krala naginna tianne seat eka balala wadi wenna..

    Kuwait balanna visa onida kiala (ona nethi wei 5hrs nisa) eeta passeth oya wagema procedure ekakin naginawa London flight ekata. (mewageth dei immigration forms transist, stay dala fill kranna adala ewa) London Heathrow bahala owa dila seal eka gahan eliyata eddi tianawa luggage collect kraganna mehema yana loku belt ekak bag eka aran yanna..

    puluwn vdhata type kle ona deyk ethana ayagen ahanna baya wenna epa
     
    thanks machan,... very helpful... thanks again... :yes::yes::yes::yes::love:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    thanks.

    1. ටිකට් එකේ ගෙනියන්න පුළුවන් උපරිම බර ගහල තියනවා.

    උඹට බෝඩින් පාස් කියල ගහපු කාඩ්බෝඩ් ටිකට් දෙකක් වගේ දෙකක් දෙනවා. එකක් ලංකාවේ ඉඳන් කුවේට් යන්න අනික කුවේට් ඉඳන් ලන්ඩන් යන්න. ඒ දෙකේ ගහල තියනවා උඹ යන ෆ්ලයිට් එකේ ඔක්කොම විස්තර. ඒකෙන් හොයා ගනින් උඹ යන්න ඕන ගේට් එක. සමහර වෙලාවට උඹ චෙකින් වෙනකොට ගේට් එක ඩිසයිඩ් කරලා නැති උනොත් උඹට කියනවා ඒක පස්සෙ අන්වුන්ස් කරනවා එතකොට ඒකට යන්න සර් කියල. කොහොමත් කුවේට් වලදි උඹට ෆ්ලයිට් ඉන්ෆොමේෂන් ස්ක්‍රීන් එකක් බලල තමයි ඩිපාචර් ගේට් එක හොයාගන්න වෙන්නෙ. ඒක ලංකාවෙදි බොහෝ වෙලාවට කියන්න උන් දන්නෙ නෑ.

    2. උඹට අනිවාර්යෙන්ම කුවේට් වලට වීස ඕන වෙන්නෙ නෑ.

    3. සමහර වෙලාවට ෆ්ලයිට් ඒක හීත්රෝ වලට කිට්ටු උනාම හොස්ටස්ලා ඇවිල්ල අහනවා මොන පාස්පෝට් ද කියල. එහෙම අහන්නෙ ලෑන්ඩ්න් කාර්ඩ් එකක් දෙන්න. අතේ තියන බෝඩින් පාස් එකයි පාස් පෝට් එකයි බලාගෙන ඒක පුරවපන්. ඒක දෙන්න ඕන හීත්රෝ වල ඉමිග්රේෂන් ඒකට. ඉමිග්රේෂන් කවුන්ටර් එකට යනකොට non EU පාස්පෝට් කියන පෝලිමේ පලයන්.

    4. හීත්රෝ වලදි බැග් කලෙක්ට් කරනකොට එතන තියන ෆ්ලයිට් ඉන්ෆොමේෂන් ස්ක්‍රීන් ඒක බලල හරි ඒකට පලයන්. එතන බෙල්ට් 50 විතර තියනවා.

    ප. ලි. අනිවාර්යෙන්ම පෑනක් අරන් පලයන් එක එකාගෙ ආඩම්බර බලන්න ඕන නැත්නම්.
     
    • Like
    Reactions: sandamalt

    thanks machan.... godak udawu una..... sthuu thiiii
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    kuwait air ways baggage policy eka 2 peice...

    2 X 23kg = 46kg make sure each bag not more than 23 kg. (Economy class)
    hand bag 7kg. up to 10kg considering.

    Hand bag- take only the necessary items. such as laptop, power bank, charges and documents. and extra pair of clothes in case of delays of bags ( don't worry precautions )

    rest all put it on checking bags.

    In katunayake first check point they will scan the bags and they put a sticker.
    Than at check-in they will accept bags and check the documents. visa, tickets. They will accept your bags upto final destination, so you can collect your bag in London. (If its a visit visa "c" type make sure you have valid return ticket. then you can proceed to the immigration before you go to the immigration counter make sure you fill the immigration form. they might also check documents. then you have to go to the boarding gate. make sure you be their at the boarding gate at least 30 minutes before to the departure time.

    As soon as you get of from the air craft in kuwait go to the information desk or check in the display boards. and make sure before one hour to the departure double check the gate and proceed to the gate. In their also they will check the documents.

    when you land in london first go to immigration counter and then collect the bags.

    make sure you keep all the documents with you. VISA, immigration letter, company letters, return ticket, contact persons details in london.

    activate roaming services
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම දන්න පොඩි තොරතුරු ටිකක් එකතු කරන්නම්.gate 1-5 දක්වා තියෙන්නෙ බිම් මහලේ. gates 6-14 දක්වා ඉහල මාලයේ පිහිටා තිබෙනවා.gate 13 එකක් නැත. ඒ වගේම පිටත් වීමේ පත්‍රිකා(departure cards) දැන් විදේශ ගුවන් ගමන් බලපත්‍ර(passport) හිමියන්ට පිරවිය යුතු නැහැ. ඒ වගේම ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාබීන්ට පැමිණීමේ පත්‍රිකා(arrival cards) පිරවිය යුතු නැහැ,මෙය නව නීතියක්. ඒ වගේම විදේශ පුරවැසිභාවය හිමි අයට දැන් ලංකාවට පැමිණීමට වීසා ලබා ගත යුතුයි. සාක් කලාපීය රටවල පුරවැසියන්ට ඩොලර් 15කුත් අනෙකුත් රටවල මගීන්ට ඩොලර් 25කුත් ගෙවීමට සිදු වේ. මෙය අන්තර්ජාලය හරහාද(ETA) ලබා ගත හැක.ඒ වගේම පිටත් වීමේ ගේට්ටුව වෙත පිවිසීමේදී පිටත් වීමේ වෙලාවට අවම වශයෙන් පැයකට ප්‍රථමවත් වාර්ථා කල යුතු වෙනව.අනෙක් කාරණය ඔබට නියමිත බර ප්‍රමාණයට වඩා බඩු ගේන්න එපා. එසේ උවහොත් ඔබට අතිරේක බරට ගෙවීමට සිදු වෙනව. අනෙක් කාරණය දැන් සියලුම ගුවන් සෙවා සමාගම් වල අන්තර්ජාලය(online checking) හරහා cheking කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.ඔබට ඒමගින් දිගු පෝලිමක සිටීමට වන්නේද නැත. online checking සදහා වෙන්වු counter එකක් තිබේ.Srilankan ගුවන් යානයක ඔබ checking වී ඇත්නම් කෙලින්ම counter 4 වෙත යන්න.මෙමගින් ඔබට පහසුවෙන් හා ඉක්මනින් තමාගෙ වැඩකටයුතු කරගත හැකි වෙනව.

    මීට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලාබාදීමට ගුවන් සේවා කාර්‍ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා.

    සැලකිය යුතුයි: ඔබගේ ගුවන් යානය පිටත්වීමෙ වේලාවට විනාඩි 60 කට ප්‍රථමයෙන් ඔබ checking counters වෙත වාර්ථා නොකලහොත් ඔබට එම ගුවන් යානයේ ගමන් කිරීමට නොහැකි වේ.

    ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1319794
    ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1339483

    [travel කරන අයට(Travel Hacks)] - http://www.elakiri.com/forum/showthread.php?t=1638736

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත - http://www.elakiri.com/forum/showthread.php?t=1723891
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1319794
    ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1339483

    [travel කරන අයට(Travel Hacks)] - http://www.elakiri.com/forum/showthread.php?t=1638736

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත - http://www.elakiri.com/forum/showthread.php?t=1723891
    :cool:
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    kuwait air ways baggage policy eka 2 peice...

    2 X 23kg = 46kg make sure each bag not more than 23 kg. (Economy class)
    hand bag 7kg. up to 10kg considering.

    Hand bag- take only the necessary items. such as laptop, power bank, charges and documents. and extra pair of clothes in case of delays of bags ( don't worry precautions )

    rest all put it on checking bags.

    In katunayake first check point they will scan the bags and they put a sticker.
    Than at check-in they will accept bags and check the documents. visa, tickets. They will accept your bags upto final destination, so you can collect your bag in London. (If its a visit visa "c" type make sure you have valid return ticket. then you can proceed to the immigration before you go to the immigration counter make sure you fill the immigration form. they might also check documents. then you have to go to the boarding gate. make sure you be their at the boarding gate at least 30 minutes before to the departure time.

    As soon as you get of from the air craft in kuwait go to the information desk or check in the display boards. and make sure before one hour to the departure double check the gate and proceed to the gate. In their also they will check the documents.

    when you land in london first go to immigration counter and then collect the bags.

    make sure you keep all the documents with you. VISA, immigration letter, company letters, return ticket, contact persons details in london.

    activate roaming services

    thanks machooo.. very helpful... thanks!!!
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ගුවන් තොටුපළේන් යන්නෙ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1319794
    ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි...!! - http://www.elakiri.com/forum/showthread.php?t=1339483

    [travel කරන අයට(Travel Hacks)] - http://www.elakiri.com/forum/showthread.php?t=1638736

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත - http://www.elakiri.com/forum/showthread.php?t=1723891

    thank you machan....:yes::yes:
     
    Thankx machan... godak hellful. Thankx again machooo
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    හැම එකේම තියෙන්නෙ cheking required කියල තමා. උඹට එයා ලයින් එකේ වෙබ් සයිට් එකට ගිහින් ඔන්ලයින් චෙකින් වෙන්න පුළුවන්. ඒ උනාට ඕන ලයින් චෙකින් ඕපන් කරන්නෙ පිටත් වෙන වෙලාවට පැය 24 කට කලින් වගේ. එතකන් ඔන්ලයින් චෙකින් වෙන්න බෑ. එහෙම නැත්නම් යන දිනේට ගිහින් එයා පෝට් එකේ අදාළ එයා ලයින් එකේ කවුන්ටරෙන් කරන්නෙ උඹව චෙකින් කරන එක තමයි. හෙකින් කරාම තමයි උඹට බෝඩින් පාස් ලැබෙන්නෙ. ඔන් ලයින් චෙකින් කරන වෙලාවට උඹටම පුළුවන් වින්ඩෝ සීට් එකක් සිලෙක්ට් කරගන්න, නැත්නම් කවුන්ටරේට කියපන්. එතකොට උන් තියනවනම් උඹට වින්ඩෝ සීට් එකක් දෙයි.