ඇන්ටි පාරක් අල්ලාගැනීමෙන් මාසයකට පසුව අද්දැකීම් ........
පළමු ලිපිය:
http://www.elakiri.com/forum/showthread.php?t=1788625
{මාගේ අද්දැකීම බෙදාගන්නේ ලැබු ජීවිතය වින්දනය කිරීමට අවැසි සොහොයුරන් සමග පමණක් වන අතර, සසර ගමන අවසන් කරන්නට දගලන දැහැමි බුද්දිමතුන් මෙය කියවා උපදෙස් දීමට කාලය වැයනොකර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තෝරාගන බමුන් වඩන්නට වහ වහා යුහුසුලුවනමෙන් ඉල්ලමි !
}
මම මගේ පළමුවන නූල වන "ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?" මගින් සාකච්චාකල ආකාරයට Tinder ද සහයට ගෙන ඇන්ටි කෑල්ලක් අල්ලගතිමි. දැන් අපදෙදෙන මාසයක පමනසිට අපගේ සම්බන්දතාවය රසවිදින්නෙමු . දැන් මට ජීවිතය කොතරම් සුන්දරද කියා සිතේ ....
මම මුලින් සිතු ආකාරයට ඇන්ටි පාරක් අල්ලාගැනීම අමාරු කාර්යයක් නොවේ ! ඇත්තම කිවහොත් එය ඉතා පහසු කාර්යයකි. මක්නිසාදයත්, බොහෝ විවාහක කාන්තාවන් අද සිටින්නේ පුදුම ලිංගික පිපාසයකිනි (අප මෙන්ම ). නමුත් ඔවුන් සම්බන්දයක් පටන්ගැනීමට තරමක් බියවෙති . නමුත් පටන්ගත්පසු ඔවුන්ට ඔවුන්වත් පාලනය කරගැනීමට නොහැකිය.
ඔබට යම්කිසි මට්ටමක හොද ආර්ථික ශක්තියක් තිබේනම්, මොටර්රතයක් තිබේනම්, ඔබගේ කතාව උගත්, සන්සුන් හා ඍජුනම් හා ඔබට යම්කිසි දැක්මක් ඇතිබව ඔවුනට ගැහෙනම් "ඇන්ටි" සංහතියෙන් 2/3 ඔබ පාමුලට පැමිණේ....

නමුත් මස් කනවිට ඇගේබැදගන නොකා සුන්දරව හා සන්සුන්ව කරගන යාම ඔබගේ යුතුකමකි. එහෙම ඔවුන්ගෙන් කිසිම ආකාරයක ලාබප්රයෝජනයක් ලබාගැනීමට හෝ ඔවුන් හැරයාමට සිතුනුවිට ඔවුන්ගේ පුද්ගලිකත්වය ලොවට හෙළිකිරීමට තරම් පහතට නොවැටීම ඔබසතු අනිවාර්ය කාර්යකි !!!

පළමු ලිපිය: http://www.elakiri.com/forum/showthread.php?t=1788625
{මාගේ අද්දැකීම බෙදාගන්නේ ලැබු ජීවිතය වින්දනය කිරීමට අවැසි සොහොයුරන් සමග පමණක් වන අතර, සසර ගමන අවසන් කරන්නට දගලන දැහැමි බුද්දිමතුන් මෙය කියවා උපදෙස් දීමට කාලය වැයනොකර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තෝරාගන බමුන් වඩන්නට වහ වහා යුහුසුලුවනමෙන් ඉල්ලමි !
}මම මගේ පළමුවන නූල වන "ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?" මගින් සාකච්චාකල ආකාරයට Tinder ද සහයට ගෙන ඇන්ටි කෑල්ලක් අල්ලගතිමි. දැන් අපදෙදෙන මාසයක පමනසිට අපගේ සම්බන්දතාවය රසවිදින්නෙමු . දැන් මට ජීවිතය කොතරම් සුන්දරද කියා සිතේ ....
මම මුලින් සිතු ආකාරයට ඇන්ටි පාරක් අල්ලාගැනීම අමාරු කාර්යයක් නොවේ ! ඇත්තම කිවහොත් එය ඉතා පහසු කාර්යයකි. මක්නිසාදයත්, බොහෝ විවාහක කාන්තාවන් අද සිටින්නේ පුදුම ලිංගික පිපාසයකිනි (අප මෙන්ම ). නමුත් ඔවුන් සම්බන්දයක් පටන්ගැනීමට තරමක් බියවෙති . නමුත් පටන්ගත්පසු ඔවුන්ට ඔවුන්වත් පාලනය කරගැනීමට නොහැකිය.

ඔබට යම්කිසි මට්ටමක හොද ආර්ථික ශක්තියක් තිබේනම්, මොටර්රතයක් තිබේනම්, ඔබගේ කතාව උගත්, සන්සුන් හා ඍජුනම් හා ඔබට යම්කිසි දැක්මක් ඇතිබව ඔවුනට ගැහෙනම් "ඇන්ටි" සංහතියෙන් 2/3 ඔබ පාමුලට පැමිණේ....

නමුත් මස් කනවිට ඇගේබැදගන නොකා සුන්දරව හා සන්සුන්ව කරගන යාම ඔබගේ යුතුකමකි. එහෙම ඔවුන්ගෙන් කිසිම ආකාරයක ලාබප්රයෝජනයක් ලබාගැනීමට හෝ ඔවුන් හැරයාමට සිතුනුවිට ඔවුන්ගේ පුද්ගලිකත්වය ලොවට හෙළිකිරීමට තරම් පහතට නොවැටීම ඔබසතු අනිවාර්ය කාර්යකි !!!

Last edited:

BUMP

muge gaanith podi ekekta aunty paarakne 