ඇයි බන් ලංකාවේ ගංජ වවන, ජාවාරම් කාරොයො ඩාක්වෙබ් එකේ සයිට් එකක් හදන් ලංකාවෙ යමක් කමක් තේරෙන, තියෙන, ගංජ ලෝලීන්ට ඒව සෙල් කරන්නැත්තේ? බිට් කොයින් වලින් ගත්තම පේමන්ට් ගත්ත එකා හොයන්නත් බෑ ගෙව්ව එකා හොයන්නත් බෑ. ඩිලිවරි උනත් ස්මාට් විදියට කරත හැකි. ගත්ත එකාට කියනව අහවල් තැන තියෙන පාර්සලේ ඇති ගිහින් ගනින් කියල. එතකොට ඌ ගිහින් ගනියි. පොලිසියට අල්ලන්නත් බෑ මොකද රැන්ඩම් තැන්වල තියල පස්සේ තමයි කියන්නේ ගිහින් ගනින් කියල. පොඩ්ඩ පොඩ්ඩ බිස්නස් එක දෙක කරාම විශ්වාසෙ හැදෙනවනේ. තව රේටින් සිස්ටම් එකක්, රීවිව් සිස්ටම් එකකුත් හැදුව හැකි. මම හෙව්ව බන් පහුගිය දවස් 2කේ. කරන්න නේමේ නිකන් රිසර්ච් එකක් විදියට. මොකද ලංකාවේ හෙන ඇම්ඩන්ල ඉන්නවනේ. එකක් වත් හොයාගන්න බැරි උනා. 







