Selling ganja on darkweb for sri lankans

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඇයි බන් ලංකාවේ ගංජ වවන, ජාවාරම් කාරොයො ඩාක්වෙබ් එකේ සයිට් එකක් හදන් ලංකාවෙ යමක් කමක් තේරෙන, තියෙන, ගංජ ලෝලීන්ට ඒව සෙල් කරන්නැත්තේ? බිට් කොයින් වලින් ගත්තම පේමන්ට් ගත්ත එකා හොයන්නත් බෑ ගෙව්ව එකා හොයන්නත් බෑ. ඩිලිවරි උනත් ස්මාට් විදියට කරත හැකි. ගත්ත එකාට කියනව අහවල් තැන තියෙන පාර්සලේ ඇති ගිහින් ගනින් කියල. එතකොට ඌ ගිහින් ගනියි. පොලිසියට අල්ලන්නත් බෑ මොකද රැන්ඩම් තැන්වල තියල පස්සේ තමයි කියන්නේ ගිහින් ගනින් කියල. පොඩ්ඩ පොඩ්ඩ බිස්නස් එක දෙක කරාම විශ්වාසෙ හැදෙනවනේ. තව රේටින් සිස්ටම් එකක්, රීවිව් සිස්ටම් එකකුත් හැදුව හැකි. මම හෙව්ව බන් පහුගිය දවස් 2කේ. කරන්න නේමේ නිකන් රිසර්ච් එකක් විදියට. මොකද ලංකාවේ හෙන ඇම්ඩන්ල ඉන්නවනේ. එකක් වත් හොයාගන්න බැරි උනා. :P
 
Oct 13, 2016
2,675
276
0
අනිවා ඕක කරන්න පුළුවන් බන්. හොයන සල්ලි fiverr එකෙන් ආව කිව්වහම ඉවරයි. :yes:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Uba hadahanko ithn..

Dark web access karanna widiyk thiyeynwada bn owa gahana ewunta.

නෑ බන් ටාගට් මාකට් එක ඔය ගමේ නූගත් අනාතයො නෙමේ. ගංජ ගහනව බන් උගත්, සල්ලි බාගෙ තියෙන සුපිරි ඩයල් පවා. සමහර උන් ඉන්නව ඒක කල්චර් එකක් කරගත්ත. අන්න උන් ටාගට් කරල. උන්ට ඩාක් වෙබ් ඇක්සස් කරන එක නතින්. මොකද ඉන්ටර්නෙට් දැනුම උන්ට තියෙනවනේ බන්.

Thawa tikadawasakin balapanko.

උබ කරන්නද යන්නේ? :angry::angry::angry:
 
Oct 13, 2016
2,675
276
0
මෙතන ඇවිල්ලත් මඩ ගහනව. :dull:

වැරදියට තේරුම් ගන්න එපා මචන්, ඇත්තටම උඹට අදහසක් විදියට කිව්වේ. ඔහොම කරන එවුන් ඉන්නවා දැනටත්. ඒකයි. :yes::yes:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ වෙලේ පැනලා ගංජා ගහන උන්ට මොන ඩීප් වෙබ්ද මිනිහෝ..
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මේ වෙලේ පැනලා ගංජා ගහන උන්ට මොන ඩීප් වෙබ්ද මිනිහෝ..

ගංජ විතරක්නේ බන්. වෙන ඒව උනත්, මෙත්, එල්එස්ඩී, කොකේන් ඇන්ඩ් එක්සෙටරා...
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Na. Eth uba dan idea eka dila iwarayine. Kawuruhari ithuru tika karavi.
Podi awulakata thiyenne hamoma dark web use karanne nathi nisa me method eken kelinma customerta badu sapayanna amaruyi.
E nisa karanna thiyenne thoga ganan badu kelinma local dealerta sapayana eka.

ඔව් බන් නැතුව පොඩි ප්‍රමාන ගන්න වාරයක් ගානෙ රැන්ඩම් ලොකේෂන් හොයන්න කාටද පුලුවන්. :baffled::no::no::no: කිලෝ ගනන් විකුනන්න මරු මෙතඩ් එක.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe ungen ganna ona naha dark web eken genawa nam ona tharam pitarata un innwa. Oya hama jaathiyama wikunana. Thapal karalath ewai wena mona hari kiyala mark karala

    Oya langadith IT engineer kenek SUV ekaka drugs deal kala kiyala ahu una neda. Sure ekata pora dark web eken genath mehe unta wadi ganan walata wikunanna athi.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Lankawe ungen ganna ona naha dark web eken genawa nam ona tharam pitarata un innwa. Oya hama jaathiyama wikunana. Thapal karalath ewai wena mona hari kiyala mark karala

    නෑ බන් ඕකෙ හෙන අවුලක් තියෙනව. ඕකුන් ගොඩක් වෙලාවට එවන්නේ ඊයම් සීල් කරපු පැකට් වල. සමහර විට කඩල බලන්න පුලුවන්. එතකොට පාර්සලේ ඇඩ්රස් එක තියෙනව :baffled::baffled::baffled: හෙන කේස් මේක එච්චර සේෆ්නෑ.

    නමුත් ලංකාවෙ එකෙක්ගෙන් ගන්නකොට ඇඩ්රස් අවුල් අරව මේව මුකුත් නෑනේ. මෙතන තියෙනව ගිහින් ගනින් කියල කමුනිකේට් කරාම හරි. පොඩ්ඩ පොඩ්ඩ බිස්නස් කරල ට්‍රස්ට් එක බිල්ඩ්අප් උනාමට ගේමක් නෑ.
     
    Kilo ganan genne naha ban, unta athi wenna un genne. Podi siddalepa kuppiya tharam genawath athi. Oya amathila wage beda harina un thama kilo ganan genne.

    Bitcoin ochchra ganan wadi wenna loku hethuwak thama dark web eken loke watema un drugs gennana eka.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Lankawe ungen ganna ona naha dark web eken genawa nam ona tharam pitarata un innwa. Oya hama jaathiyama wikunana. Thapal karalath ewai wena mona hari kiyala mark karala

    Oya langadith IT engineer kenek SUV ekaka drugs deal kala kiyala ahu una neda. Sure ekata pora dark web eken genath mehe unta wadi ganan walata wikunanna athi.

    ඔව් ඔව් බන් මමත් දැක්ක සීන් එක. ඌනම් පට්ට ගොනෙක් බන්. ඔය වගේ ඩීල් ජීවිතේට ෆේස්ටු ෆේස් කරන්න නරකයි. Over the internet තමයි කරන්න ඕන Public wifi, vpn and encripted messages යූස් කරල. Not even video or voice, typing paterns and etc...
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Kilo ganan genne naha ban, unta athi wenna un genne. Podi siddalepa kuppiya tharam genawath athi. Oya amathila wage beda harina un thama kilo ganan genne.

    Bitcoin ochchra ganan wadi wenna loku hethuwak thama dark web eken loke watema un drugs gennana eka.

    gram එක දෙක ගහන උන්නම් වැඩේට හරියන්නෑ මොකද රැන්ඩම් ලොකේෂන් පික් කරන එක ලැබෙන ආදාහම ඒකට යන කාලය ප්ලෑනින් වගේ ඒවත් එක්ක වැඩි ආදායමක් නෑ. මොකද එක ලොකේෂන් එකක් එක සැරයි යූස් කරන්න පුලුවන් වෙන්න ඕන. අඩුම gram 250 වගේ ඩීල්වත් කරන්න පුලුවන්නම් ගොඩ. හැමැදාටම නෙම් ගොඩ යනකන් විතරයි. මේ ක්‍රමේටනම් ට්‍රේස් කරන්න බෑ ලොවෙත්. :P:P:P

    ඕනම මිනිහෙක්ට තමන්ගේ ඇත්ත අනන්‍යතාවයෙන්ම බිට්කොයින් මිළදී ගන්න අයිතිය තියෙනව. ඒක වංචාවක්, දූෂනයක් නෙමේ. උවමනානම් ඇනොනිමස් බයි කරන මෙතඩ් පවා තියෙනව තමන්ගේ කාඩ් එකෙන්.

    මේ බිස්නස් එක ගොඩ යන්න ඕන නිර්නාමිකවම හදාගත්ත සුපිරි රිලයබල් කන්ටැක්ට්ස් ටිකක් විතරයි.