ඉරාගෙන හොයල කියෙව්වම තමා රසය වැඩි වෙන්නෙ![]()
තොප්පි පුතා මදක් ඉවසන්න අපි ලිස්ට් එකක් හදල දාන්නං
page හැට හුටමාරක් බලන්නෙත් අමාරුවෙන් බන්
ස්ත්ටුති කටුස් පුතී


Last edited:
ඉරාගෙන හොයල කියෙව්වම තමා රසය වැඩි වෙන්නෙ![]()
තොප්පි පුතා මදක් ඉවසන්න අපි ලිස්ට් එකක් හදල දාන්නං






lovely review
No one wants you by Celini Roberts
කිසිවෙකුට නොවුමනා
පරිවර්තනය - ප්රදීප් කුමාර බාලසූරිය

1650 dhakwa. sync wela tyenne.උපුලො මේ ත්‍රෙඩ් එකේ දාපු ඔක්කෝම පොත් අප්ලෝඩ් කරේ නෑ නේද තාම

"e පුස්තකාලය" ත්‍රේඩ් එකේ, අලුත් පොත් ගන්නකොට ඒකේ පින්ටුරයක් දාන්න wage යූස් කරමු download karanawata amatarawa? 





danna. dannaදන් ටිකකට කලින් ගූගල් ලින්ක් එක දැක්කේ
පට්ට බන් වෙනම කොනක ඉදන් download කරගන්න ඕනේ
මේ උබලට ඇලන් ක්වාර්ටමේන්,she/ayesha ඕනද
ඒවත් හැබයි එන්ගිෂ් වර්ෂන් තියෙන්නේ![]()

1650 dhakwa. sync wela tyenne.
link dekak wada kale nea. expired.