aye danna tharam data naa ban![]()
ආ උඹ ඔක්කෝම දැම්මද? එහෙනම් අවුලක් නෑ
aye danna tharam data naa ban![]()
http://www.elakiri.com/forum/showpost.php?p=21661194&postcount=1601මචං මගේ පේජ් සෙටින්ග්ස් වෙනස්.. අන්තිමට දාපු පෝස්ට් එකේ ලින්ක් එක දෙන්න

පොඩි ජෝගියක් කලේ.. ඒක තමයි කඩ්ඩ වොකැබ්ලරි එක වැඩි කර ගන්න හොදම දේ
එළ.. උඹ ඒවා බාලා ආයෙ ඩ්රයිව් දැම්මනේ,, එහෙමනේ කරේ?