Hard Talk with ~Titi~

May 4, 2017
1,354
94
0
මහනුවර
මන් එකෙක්ට වත් කුණු හරුපෙන් බැන්නේ නෑ , අම්මල මතක් කලේ නෑ එත් බලපල්ලකො උබලා .. උබලගේ දෙමාපියන්ට උන දේවල් මෙතන දාල නේ ... :yes::yes:

අනික මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් .... අඩු කුලේ එකාට අඩු කුලේ කියන්නේ නැතුව වේන මොනවා කියන්නද ? :confused::confused:

තම්බින්ට තම්බි කිව්වම ටරහ යනවට වඩා උබලට තරහ යනවනේ බන් අඩු කුලේ කිව්වම ... අයි බන් ඒ :lol::lol:
 
  • Like
Reactions: kepu

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාද .....

    මොකුත් සෙට් උනේ නැහැ බන් ආ ආ ආ උඹ 1ක් දෙනවා කිව්වා නේද දවසක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් එකෙක්ට වත් කුණු හරුපෙන් බැන්නේ නෑ , අම්මල මතක් කලේ නෑ එත් බලපල්ලකො උබලා .. උබලගේ දෙමාපියන්ට උන දේවල් මෙතන දාල නේ ... :yes::yes:

    අනික මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් .... අඩු කුලේ එකාට අඩු කුලේ කියන්නේ නැතුව වේන මොනවා කියන්නද ? :confused::confused:

    තම්බින්ට තම්බි කිව්වම ටරහ යනවට වඩා උබලට තරහ යනවනේ බන් අඩු කුලේ කිව්වම ... අයි බන් ඒ :lol::lol:

    ඇයි හාමු මහත්තයෝ ආතල් එකට කියන ඒවාට ඔච්චර දුක හිතිලා :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ එක කොට් කරපන් බලන්න ... නිකන් පච නොදා පලයන් මිනිහෝ යන්න :lol::lol:

    මේ අර උඹ වයිට් වෝකරය එක්ක එහෙම කියෝගත්තු ත්‍රෙඩ් එක මොකද්ද මූසලයෝ..
    අන්න ඒකෙ කිව්වේ..
    ත්‍රෙඩ් එක මතක නෑනෙ..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අඩු කුලේ කිව්වම මාර විදිහටනේ බන් රිදෙන්නේ මේකේ උන්ට ,.,, :lol::lol: යකෝ දොස්තර උනත් උ අඩු කුලේ නම් වැඩක් නෑ .. එක බොරුවක් නෙමෙයි , එක උබලත් හොදටම දන්නවා ... :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ කියපන් ඉතින් .. උබ දන්නේ නැති උනාට මේකේ ගොඩක් උන් මගෙත් එක්ක මිනිහෝ... බලපන් මන් අඩු කුලේ උන් මෙඡ්චාර පච කරලත් තම කොටු 2ක් ලගටවත් ගියේ නෑ :lol:

    ඔව් උඹේ ටාර්ගට් එක රතු කොරු වැඩි කරගන්න එක..
    ඒක දන්නවා..
    රෙප් කපන්න තර්ං වත් කට්ටිය උඹව බලු ගණන් ගන්නේ නෑ ඒකයි ඇත්තම සිද්ධිය..:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මන් එකෙක්ට වත් කුණු හරුපෙන් බැන්නේ නෑ , අම්මල මතක් කලේ නෑ එත් බලපල්ලකො උබලා .. උබලගේ දෙමාපියන්ට උන දේවල් මෙතන දාල නේ ... :yes::yes:

    අනික මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් .... අඩු කුලේ එකාට අඩු කුලේ කියන්නේ නැතුව වේන මොනවා කියන්නද ? :confused::confused:

    තම්බින්ට තම්බි කිව්වම ටරහ යනවට වඩා උබලට තරහ යනවනේ බන් අඩු කුලේ කිව්වම ... අයි බන් ඒ :lol::lol:

    uba -rep ekatu karanawada?
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇයි හාමු මහත්තයෝ ආතල් එකට කියන ඒවාට ඔච්චර දුක හිතිලා :lol::lol:

    මට දුක නෑ බන් .. :lol: මන් කාටවත් මොකුත් කිව්වේ නැනේ බන් ... කුණුහරුප කියන්න එපා ... දෙමාපියෝ අදාල ගන්න එපා කියල විතරයි කිව්වේ ... එත් මේකේ සක්කිලින්ට මන් තමයි අන්තිමට වැරදි :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් උඹේ ටාර්ගට් එක රතු කොරු වැඩි කරගන්න එක..
    ඒක දන්නවා..
    රෙප් කපන්න තර්ං වත් කට්ටිය උඹව බලු ගණන් ගන්නේ නෑ ඒකයි ඇත්තම සිද්ධිය..:lol:

    මන්නම් හාමු මහත්තය පව් කියලා රෙපක් දුන්න :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට දුක නෑ බන් .. :lol: මන් කාටවත් මොකුත් කිව්වේ නැනේ බන් ... කුණුහරුප කියන්න එපා ... දෙමාපියෝ අදාල ගන්න එපා කියල විතරයි කිව්වේ ... එත් මේකේ සක්කිලින්ට මන් තමයි අන්තිමට වැරදි :lol::lol:

    :lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේ අර උඹ වයිට් වෝකරය එක්ක එහෙම කියෝගත්තු ත්‍රෙඩ් එක මොකද්ද මූසලයෝ..
    අන්න ඒකෙ කිව්වේ..
    ත්‍රෙඩ් එක මතක නෑනෙ..
    හොයල දාපන් එක :lol:

    MAHADENAmutta

    :lol::lol:

    uba -rep ekatu karanawada?

    නෑ .. අඩු කුලේ උන් කොන් කරලා දාන්න :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට දුක නෑ බන් .. :lol: මන් කාටවත් මොකුත් කිව්වේ නැනේ බන් ... කුණුහරුප කියන්න එපා ... දෙමාපියෝ අදාල ගන්න එපා කියල විතරයි කිව්වේ ... එත් මේකේ සක්කිලින්ට මන් තමයි අන්තිමට වැරදි :lol::lol:

    මේ අකවුන්ට් එකත් ෆේක් එකක්නේ , ඉතින් ෆේක් ඒකටත් කියන කතාත් ෆේක්නේ,:lol::lol:

    ඇත්ත එකවුන්ට් එකට එහෙම කියන්නෙ නෑනෙ :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට දුක නෑ බන් .. :lol: මන් කාටවත් මොකුත් කිව්වේ නැනේ බන් ... කුණුහරුප කියන්න එපා ... දෙමාපියෝ අදාල ගන්න එපා කියල විතරයි කිව්වේ ... එත් මේකේ සක්කිලින්ට මන් තමයි අන්තිමට වැරදි :lol::lol:

    sakkili kiyanne suddonge kale toilet sudda karanna india walin genapu ewunta da ban ?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අඩු කුලේ කිව්වම මාර විදිහටනේ බන් රිදෙන්නේ මේකේ උන්ට ,.,, :lol::lol: යකෝ දොස්තර උනත් උ අඩු කුලේ නම් වැඩක් නෑ .. එක බොරුවක් නෙමෙයි , එක උබලත් හොදටම දන්නවා ... :yes:

    dan ethakota uba witarada methana wadi kule inne?:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩු කුලේ කිව්වම මාර විදිහටනේ බන් රිදෙන්නේ මේකේ උන්ට ,.,, :lol::lol: යකෝ දොස්තර උනත් උ අඩු කුලේ නම් වැඩක් නෑ .. එක බොරුවක් නෙමෙයි , එක උබලත් හොදටම දන්නවා ... :yes:

    කුලේ හොයන්නේ නැතුව උබ වැඩක් බලන් හිටපන් මිනිහෝ.. කුලේ බලලා ප*ද වෙන්නේ කියපන්කො.. උබ යනවා හිල්ටන් එකට සතියක් නවතින්න. උබේ කරුමේ කියන්නේ reception එකේ කෙල්ල අඩු කුලේ වගේ සහ එදාට වෙන කිසිම හෝටලේක නවතින්න ඉඩ නෑ.. දැන් උබ reservation එක නොදා ගෙදර යනවද? පාරේ අගුපිලක නිදාගන්නවද කුලේ *කේ ගහන්?

    කුලේ දැන් සලකන්නේ නෑ බං. උබ ෂුවර් එකටම වයසක ඩයල් එකක් වගේ.. දැන් කුල මල බලන්නේ නිකන් ජොලියට මගුලක් බලද්දී... අලුත් සමාජ ක්‍රමයට හුරු වෙයන්. නැත්නම් සරමයි බැනියමයි ගහන් කුබුරක් කරන හිටපන්.. අලුත් දේවල් ඔක්කොම අකැප වෙන්න ඕනා උබ වගේ එවුන්ට. අන්න ඒවයි ප්‍රතිපත්ති කියන්නේ.

    PS: මම නම් කොහොමත් උඩරට රදල පැලැන්තියේ නමුත් ඔව්වා ලොකු නෑ මට. ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෙරවාය කියල කුලයක් තියෙනවද මිනිහෝ..
    අනේ මේ දන්න පකක් කතා කරපං මිනිහෝ..

    උබ දන්නා තරම තමයි හම්බයෝ. දුප් හම්බයා

    පල පකෝ..
    බෙරවාය කියන්නේ රස්සාව..
    බෙරවා තමයි කුලය..
    මාලු කාරය කියන්නේ කුලයක් නෙමෙයි නේ මිනිහෝ.. ඒක රස්සාව..කුලය කරා..
    අන්න ඒ වගේ.
    එක්කෝ මේ මගුලක් කතා කරන්න එනකොට ඒවත් දැනගෙන වරෙං මිනිහෝ...

    පලයන් හම්බයෝ යන්න, තෝ දන්නේ නැති ඒවා කියන නැතුව හිටපන්.. එක සිංහලු බලාගන්නම්... උබලට වෙන trhead එකක් දාන්නම් මන්
    දැන් සැපද....