Selling ganja on darkweb for sri lankans

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Darkweb nathuwa mehe karana ewun innawa ban. Langadi ewage case ekak maatu welaa tibuna. Payment karala tibune EazyCash walin. Light kanu asse ehema hangala payment eka hambaunaama location eka kiyanawa. Trace karanna bari wenna ona nam EazyCash walin karanna puluwan.

are u serious dude? EazyCash haha whatta joke :lol::lol::lol:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Check Hiru news few weeks back. They had registered the SIM to an NIC of someone else. The police said it was very hard to trace them.

ලංකාවේ පොලිසිය මුක්කුද බන්. ඕව කරන උන් හිතන් ඇති සිම් එක හොර අයිඩී එකකට ගත්තම ඔක්කොම හරි කියල. :lol::lol::lol: යකෝ පේඩ් vpn උනත් ෂුවර් නෑ බන්.
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    75% online pizza ekak order karaganna danne nathi un inna rate tor install karan darkweb awilla bit coin walin payment karala uben ganja order karai :lol: balan idapan. :lol:

    $4 fiverr order ekak karan idahan ban ape kale kanne nathuwa :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවේ පොලිසිය මුක්කුද බන්. ඕව කරන උන් හිතන් ඇති සිම් එක හොර අයිඩී එකකට ගත්තම ඔක්කොම හරි කියල. :lol::lol::lol: යකෝ පේඩ් vpn උනත් ෂුවර් නෑ බන්.

    SIM එකක් නොර්මල් සෙල් ටවර් වලින් ට්‍රේස් කරන්න පුළුවන්. ඒත් සමහර ක්‍රම වලින් ට්‍රේස් කරන එක අමාරු කරන්න පුළුවන්. රිස්ක් එක ඕන දේක තියෙනව. උඹ ඔච්චර කියන බිට් කොයින් වලින් පේමන්ට් කරන ඩාර්ක් වෙබ් සයිට් උනත් ඒවගේ තමයි.ඩරග්ස් වලට ඩාර්ක් වෙබ් එකේ තිබුන හොඳම සයිට් එක තමයි සිල්ක් රෝඩ්. ඒ සයිට් එක කරපු රොස් විලියම් (මූට ඩේඩ් පයිරට් රොබර්ට්ස් කියලත් කියනව.) කියන එකාව FBI එකෙන් කුදලගෙන ගියේ පබ්ලික් ලයිබරි එකක් ඇතුලෙ වයිෆයි කනෙක්ට් වෙලා සයිට් එකේ ඇඩ්මින් පැනල් එකට ලොග් වෙලා ඉන්නකොට.

    ඌ මහ පිස්සු හුට්ටකේනේ බන්. මේ මම කිිසිම නීතිවිරෝදී වැඩක් නොකරුවාට. හැමදේම ඇනොනිමස්.

    අර යකා හෙන මෝඩයිනේ බන්. ඌ ගේ ඇත්ත ෆොටෝස්, නම, ඊමේල් යූස් කරලනේ බන්. :lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඌ මහ පිස්සු හුට්ටකේනේ බන්. මේ මම කිිසිම නීතිවිරෝදී වැඩක් නොකරුවාට. හැමදේම ඇනොනිමස්.

    අර යකා හෙන මෝඩයිනේ බන්. ඌ ගේ ඇත්ත ෆොටෝස්, නම, ඊමේල් යූස් කරලනේ බන්. :lol::lol::lol:

    ඒ ඌව එක්ස්පොස් උනාට පස්සෙ. ඌ ගැන ගහපු ඩොකියුමෙන්ට්‍රියක් තියෙනව යූටියුබ් එකේ. මූ සයිට් එක පටන් අරන් තියෙන්නෙ සල්ලි වලටම නෙමෙයි. ඩ්ර්ගස් නිසා පාතාල කල්ලි අතර වෙන මිනීමැරුම් අඩු කරල හැමෝටම ඩ්ර්ගස් ගන්න පුළුවන් සෙල් කරන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් එකක් හදල දෙන එක. මූ සයිට් එක පටන් ගත්තම ඩ්ර්ගස් නිසා වෙන මිනීමැරුම්/අපරාද සෑහෙන්න අඩු උනාලු. ආයෙත් FBI එකෙන් සීස් කරාම බලාගෙන ඉන්නැද්දී අපරාද වැඩි වෙලා තියෙනව. අදටත් පොර හිරේ. ගෙදර අයටවත් බලන්න දෙන්නෙ නෑලු.
     
    පිස්සු උට්ටෙක් බන්. බේසික් ඉන්ටනෙට් අයිඩන්ටිටි ප්‍රොටෙක්ෂන් ගැන නොදන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ මහ පිස්සු හුට්ටකේනේ බන්. මේ මම කිිසිම නීතිවිරෝදී වැඩක් නොකරුවාට. හැමදේම ඇනොනිමස්.

    අර යකා හෙන මෝඩයිනේ බන්. ඌ ගේ ඇත්ත ෆොටෝස්, නම, ඊමේල් යූස් කරලනේ බන්. :lol::lol::lol:
    උඹ වැරදි වැඩක් කරපන් කෝ බලන්න, මාසෙන් දෙකෙන් ගෙට පැනලා දක්කන් යයි
    උඹ වැරදි නොකරන නිසා කවුරුවත් උබව හොයන්නෙ නැහැ, ඉතින් උබට හිතෙනවා උඹ පට්ටම ඇනෝ කියලා :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවේ පොලිසිය මුක්කුද බන්. ඕව කරන උන් හිතන් ඇති සිම් එක හොර අයිඩී එකකට ගත්තම ඔක්කොම හරි කියල. :lol::lol::lol: යකෝ පේඩ් vpn උනත් ෂුවර් නෑ බන්.
    උබ මොනා හරි ගේමක් ගහපන් කෝ පොලිසියේ ඉන්නෙ මොක්කුද කොක්කුද බලන්න :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    me film eka e wage kathawak.

    MV5BMTk0ODIyNDAyMF5BMl5BanBnXkFtZTcwMTQ5Nzg3Nw@@._V1_SY1000_CR0,0,631,1000_AL_.jpg
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    ඇයි යකෝ හෙල් කියන ඩාර්ක් වෙබ් ප# ගයාන් කියලා පොරක් විකුණුවා හෙරොයින් කාලයක්...දැන් හෙල් ඩවුන් උනානේ..:(