මරු කාර් එක!
පට්ට.
thel khomada? hoda ekak toraganne kohomada?
adoo 12k madine ban litere ta!!වාහනේ වටේ කැරකිලා බලපං. බොනට් එක උඩ හයියෙන් වාඩි වෙලා බලපං තුන් පාරක් විතර බිමට කෑලි හැලෙනවද කියලා. ඩ්රයිවර් සයිඩ් එකෙ ශටර් එක ඇරපං. දකුණු පැත්තෙම පිටිපස්සේ වීදුරුවත් ඇරපං. ඇරලා දකුණු අත ඩ්රයිවර් සීට් එකේ වින්ඩෝ එකටයි වම් අත පිටිපස්සේ වීදුරුවටයි තියලා රටාවට වාහනේ පද්දපං. අලියා පැද්දෙනවා වගේ පද්දපං. බය නැතුව පද්දපං. කෑලි හැලුන් නැත්තම් අයිතිකාරයට ඇඩ්වාන්ස් කරලා ගෙදර යන ගමන් බෙල්ලංවිල බෝධියට බාරයක් වෙයන්.
තෙල් නම් නියමෙටම කරනවා. ලීටරේට 10-12ක් වගේ කරනවා. කොහොමත් උඹට වාහනේ කිලෝමීටරයක් යන්න වියදම රු. 5.42ක් වගේ තමා යන්නේ. ලාම්පුතෙල් ලීටරේ 65යි නේ..


adoo 12k madine ban litere ta!!![]()
ඒ උනාට අනිත් පැට්ටෝල් වාහන වලට වඩා එකකට එකක් ලාබයිනේ බන්. පැට්ටෝල් ලීටරේක සල්ලි වලින් මේකේ ලීටර් දෙකක් වදිනවා නේ.


alto eke ehema 15k wage kerenawane ban K10 ...![]()
ඊටත් වඩා ලාබනේ බං මේක. ලීටරේ 65යි නේ..


ඊටත් වඩා ලාබනේ බං මේක. ලීටරේ 65යි නේ..




මිනිස්සුන්ගේ හීන එක්ක සතුටු වෙන්න එපා බ්රෝ...
අහපු දේට අදාල දේ කියන්න බ්රෝ..
රෙප් කැපුව...
- කුමාර456
ඇල්ටො එකකට වඩා ඉඩකඩ, ලස්සන තියෙනවා පැන්ඩගෙ..

petrol madine kerenawa..
