Panda 1.0 Car eka hodada?

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
මචං මමත් පාවිච්චි කළා පැන්ඩා 1.0 එකක්. හැබැයි තෙල් පාවිච්චිය අතින් බලනවනම් ඇල්ටො එකකට පලයං. සැප පහසුව අතින් බලනවනම් පැන්ඩා හොඳයි. ජපන් තරමට නැතත් ගෙවන ගානට වටිනව. ෆ‍්‍රී සර්විස් 3 ඉවර කරනකම් තෙල් වැඩ කරන්නේ 10-12 වගේ තමයි. වාහනේ බරයි හොඳට කන්ට්‍රොල්. දොර ලොක් නම් කැඩෙනව අනිවා. එ්ක පැන්ඩා එකේ උපන් දෝෂයක්. මම අරගත්ත එකේ ප්ලේයර් එක අයින් කරල රිවර්ස් කැමරා එක්ක ඩීවීඩී ප්ලේයර් හයි කළා. පට්ට ලුක් එකක් එනවා. සෙන්ට‍්‍රල් ලොකිං, පවර් ෂටර්ස්, පවර් මිරර්ස් එක්ක ඔය ගානට වෙන එකක් හොයා ගන්න නෑ මචං. අනික පට්ට එ්සී. ටික වෙලාවක් යනකොට ගල් වෙන සයිස්. මම 13.95 අරගෙන 17.25ට වික්ක සල්ලි හදිස්සියකට. නැත්තං මගේ හිතට අල්ලපු වාහනයක් තමයි පැන්ඩා. ජපන් වාහනත් එක්ක බැලුවම ලොකු වෙනසක් තියනව තමයි. හැබැයි ගෙවන ගානට වටිනව. දුප්පත් අපිට හොඳයි බං.
dan e gaanata hoyanna bane ban...uber diwwoth paaduda eka aragena
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ඇල්ටෝ එකක් ගන්න:

    - කාපට් පාරෙන් පිට යන්න වෙනවනම්
    - තෙල් කිරිල්ල අනිත් සේරටම වඩා ඕනෙ නම්

    පැන්ඩා ගන්න:

    - කාපට් පාරෙනම් යන්නෙ
    - ආරක්ෂාව, සැප පහසුව වගේ දේවලුත් බලනවනම්


    ස්කන්ඩ් හෑන්ඩ් මාකට් - ඇල්ටෝ වල හොඳයි
    ස්පෙයා පාට්ස් මිල - ඇල්ටෝ වල අඩුයි
    තෙල් කිරිල්ල - ඇල්ටෝ එකේ වැඩිපුර තෙල් කරනව
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    daily hire කරනවා වගේ වැඩ වලට ඔව්ව ඔරොත්තු දෙනවද? නඩත්තු වියදම් කොහොමද? දුවලා දුවලා අන්තිමට පාඩු නැතුව විකුනගන්ඩ පුලුවන්ද?
    used එකක් ගන්ඩ යනවනම් 17.5 ට හොඳ ජපන් car ම තියෙනවනේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇල්ටෝ එකක් ගන්න:

    - කාපට් පාරෙන් පිට යන්න වෙනවනම්
    - තෙල් කිරිල්ල අනිත් සේරටම වඩා ඕනෙ නම්

    පැන්ඩා ගන්න:

    - කාපට් පාරෙනම් යන්නෙ
    - ආරක්ෂාව, සැප පහසුව වගේ දේවලුත් බලනවනම්


    ස්කන්ඩ් හෑන්ඩ් මාකට් - ඇල්ටෝ වල හොඳයි
    ස්පෙයා පාට්ස් මිල - ඇල්ටෝ වල අඩුයි
    තෙල් කිරිල්ල - ඇල්ටෝ එකේ වැඩිපුර තෙල් කරනව
    :yes::yes:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඇල්ටෝ එකක් ගන්න:

    - කාපට් පාරෙන් පිට යන්න වෙනවනම්
    - තෙල් කිරිල්ල අනිත් සේරටම වඩා ඕනෙ නම්

    පැන්ඩා ගන්න:

    - කාපට් පාරෙනම් යන්නෙ
    - ආරක්ෂාව, සැප පහසුව වගේ දේවලුත් බලනවනම්


    ස්කන්ඩ් හෑන්ඩ් මාකට් - ඇල්ටෝ වල හොඳයි
    ස්පෙයා පාට්ස් මිල - ඇල්ටෝ වල අඩුයි
    තෙල් කිරිල්ල - ඇල්ටෝ එකේ වැඩිපුර තෙල් කරනව
    alto ekakata yanna hithenawa dan nam

    daily hire කරනවා වගේ වැඩ වලට ඔව්ව ඔරොත්තු දෙනවද? නඩත්තු වියදම් කොහොමද? දුවලා දුවලා අන්තිමට පාඩු නැතුව විකුනගන්ඩ පුලුවන්ද?
    used එකක් ගන්ඩ යනවනම් 17.5 ට හොඳ ජපන් car ම තියෙනවනේ.

    japan hire welata hariyanne na thel kerenne nane ban..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    alto ekakata yanna hithenawa dan nam



    japan hire welata hariyanne na thel kerenne nane ban..

    පරන ජපන් වල මේන්ටේන් වැඩි වෙයි, ඇල්ටො 800ක් ගන්න, කදු වල ඉන්න අය ලග කපලා cv ජොයින්ට් එහෙම අවුල් ඇති . අපේ නෑදෑයෙක්ගේ එකේ එහෙමයි ,
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    ඒ උනාට අනිත් පැට්ටෝල් වාහන වලට වඩා එකකට එකක් ලාබයිනේ බන්. පැට්ටෝල් ලීටරේක සල්ලි වලින් මේකේ ලීටර් දෙකක් වදිනවා නේ.

    පව් යකෝ ඔහොමත් වගා ලිං වල ඔබනවද කොල්ලොන්ව:lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    6W1IdMl.png


    UFHWIn3.png


    qPHYipx.png


    පැන්ඩ කාපට් පාරෙන් පිට දැම්මාම... Ground clearance මදි. ඔය අන්තිමට දාල තියෙන තැනින් කොහොම එන්න ඇද්ද අර පොඩි වලේ බෆර් එක වැදුන නම් (1st pic)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    meke hodada market eka kohomada? thel kohomada?


    681939-500x353.jpg

    මාකට් නං අඩුයි පාර්ට්ස් ගැනත් කියන්න දන්නෑ තෙල් නං කරනවාලු 13/14 ac එක්ක ඒත් මමනං කියන්නෙ ඇල්ටො එකකටවත් යමන් කියලා මාකට් එක පාර්ට්ස් තෙල් ගැන හිතුවම ඇල්ටො එක වටිනවා පැන්ඩට වඩා
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    පරන ජපන් වල මේන්ටේන් වැඩි වෙයි, ඇල්ටො 800ක් ගන්න, කදු වල ඉන්න අය ලග කපලා cv ජොයින්ට් එහෙම අවුල් ඇති . අපේ නෑදෑයෙක්ගේ එකේ එහෙමයි ,

    2011 k10 shapeda??
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    6W1IdMl.png


    UFHWIn3.png


    qPHYipx.png


    පැන්ඩ කාපට් පාරෙන් පිට දැම්මාම... Ground clearance මදි. ඔය අන්තිමට දාල තියෙන තැනින් කොහොම එන්න ඇද්ද අර පොඩි වලේ බෆර් එක වැදුන නම් (1st pic)

    ekath ehemai neda