අද රේඩියො තියෙනවා කියපු මම නැද්ද?අනේ අයියා මට සපත්තු මල ලා රතුපාටයි song එක දෙනවද?
මම එකතු කරගන්නවා අපේ මාමාවයි, නැන්දවයි, ආච්චිවයි, සියාවයි, අපේ බල්ලා ටෝමියවයි, ටෝමියගේ කෑල්ල සැන්ඩිවයි,
එහා ගෙදර ලොකු තාත්තයි, ලොකු අම්මයි, මෙහා ගෙදර කිරි අත්තයි, පහල ගෙදර කිරි අයියයි කිරි අයියගේ කෑල්ල සූකිරි අක්කවයි,එයාලගේ බල්ලා බ්රවුනිවයි,
ලයින් එක අරන් දුන්න අයියවයි අයියේ ඔයාවයි එකතු කරගන්නවා
![]()



තරිඳු අයියා පැනලා ගිහින් බැන්ඳද , බැඳලා පැනලා ගියාද?![]()


මගේ අද රික්වෙස්ටුව
එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව
සෝ එක අන්තිමට දීපන් සින්දුව
සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න
(ed sheerange blood stream sinduwa හරිය)



අසහන 52 තරිදුව ඉස්කෝලේ කොකෝවා හොරෙන් කඩන්න ගිහින් පොකුණ සුද්ද කරපු කතාව කියන්නද?

තරිඳු අයියා පැනලා ගිහින් බැන්ඳද , බැඳලා පැනලා ගියාද?![]()


