2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

රේඩියෝ ශ්‍රාවකන්ගේ වෘත්තීය සමිතියක් පිහිටවගන්න ඕනේ මේ වගේ අවස්ථාවල ක්‍රියාත්මක වෙන්න :yes:

ඉට්ටයික් කරලා මොනාද දිනාගන්න පුළුවන්,, කිරිඇල්ලයව එලෝ ගන්න පුළුවන් වෙයිද
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉට්ටයික් කරලා මොනාද දිනාගන්න පුළුවන්,, කිරිඇල්ලයව එලෝ ගන්න පුළුවන් වෙයිද
    පොරට හෘදයාබාධයක්වත් හැදෙයි පයින් ගියොත්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රේඩියෝ ශ්‍රාවකන්ගේ වෘත්තීය සමිතියක් පිහිටවගන්න ඕනේ මේ වගේ අවස්ථාවල ක්‍රියාත්මක වෙන්න :yes:

    උඹ එකෙනුත් බිසිනොස් එකක් කරගන්න වගේ යන්නේ ;);)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න බොරු කියනවා

    බොරු කොහෙ ද මං මුල් පිටවුට ගිහින් මොකක් ද ඉල්ලුවෙ කියල බලල ඇවිත් කිවුවෙ :lol::lol: