![]()
මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා
![]()

Bump
BUMP
tfs machn...![]()
Bump
බලන්න ඕන තැන්ක්ස් අයියා![]()
බම්ප්
![]()
![]()
![]()
ElaZ!
bump

මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා
උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව
මූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...
එත් ජක්මන් එයිද කියල විස්වාස නැහැ..ඌත් දැන් නාකියි නේ...වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි 
මම ෆිල්ම් එකනම් තාම බැලුවේ නැහැ..එත් ඔය X23 කියන්නේ අරූගේ ක්ලෝන් එකක් බන්...උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව
![]()
ලෝගන් කොමික් වලනම් ඕනේ තරම් මැරිලා ආයේ ඉපදිලා තියෙනවාමූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...

jackman aiya aye enne na, patrick uncle aye professor x karaneth na, dennama iwarai othanin. but logan nam aye awi. logan awata jackman taram hithata wadina karana ekek hoyaganda puluwan weida manda.
අපි දන්නා කාලේ ඉදන් දැකපු පොරනේ මූ...
මම ෆිල්ම් එකනම් තාම බැලුවේ නැහැ..එත් ඔය X23 කියන්නේ අරූගේ ක්ලෝන් එකක් බන්...උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව
![]()
ලෝගන් කොමික් වලනම් ඕනේ තරම් මැරිලා ආයේ ඉපදිලා තියෙනවාමූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...
එත් ජක්මන් එයිද කියල විස්වාස නැහැ..ඌත් දැන් නාකියි නේ...වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි
![]()

![]()
![]()
![]()
ElaZ!
bump
Bump
බම්ප්
Thanks a lot machan. Rep +9
patta thanks mchn
A. සිරියා;21669195 said:තෑන්ක්ස් මචෝ..
දැන් බැලුවා පට්ට බන්.![]()
Thanks!
bump
bump
පට්ට සහෝ, බෙදා ගත්තාට තැන්කු. rep 10+
බාල බැලුව BR Rip එක මචෝ.. පට්ට ආ.... බයිස්කෝප් එකෙන් සිංහල ත් දාල බැලුව...rep added
bump
Bump
bump
සබ්ස්ක්රයිබ්ඩ්![]()
bump
තැන්ක්ස් මචෝ
fatta.. rep+
thanks appa hodha copy ekak enakan hitiye
+++
ela ela