Logan_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Logan_makeup_and_CGI.jpg

    මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා

    30be57a2-60e9-4323-84a6-dbe7f0f13b51.gif

    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මමත් මාසෙකට විතර ඉස්සරවෙලා HD Version එක බැලුවා. සෑහෙන්න කාලයක් ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එකක ලොකු දුකක් ආව ෆිල්ම් එක. ලෝගන් මැරුවේ X23ව වීරයා කරන්න වෙන්න ඇති. මේ Laura ලෝගන්ගේ දුවද බන්? හරියට තේරුම් ගන්න අමාරුයි සිද්ධිය. කොහොම උනත් ලෝගන්ව වලලපු වලේ ගහලා තිබුන කුරුසේ ගලවලා හරහට තියෙන එකෙන් කියන්නේ ආයේ වෙන ෆිල්ම් එකක ලෝගන් එන්න ඉඩ තියෙයි කියලද? මොනවා උනත් ෆිල්ම් එකට අලුත් ටීම් එකක් එකතු උනා

    මම ෆිල්ම් එකනම් තාම බැලුවේ නැහැ..එත් ඔය X23 කියන්නේ අරූගේ ක්ලෝන් එකක් බන්...:yes: උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව :yes:

    ලෝගන් කොමික් වලනම් ඕනේ තරම් මැරිලා ආයේ ඉපදිලා තියෙනවා :rofl: මූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...:lol: එත් ජක්මන් එයිද කියල විස්වාස නැහැ..ඌත් දැන් නාකියි නේ...වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි :)
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මම ෆිල්ම් එකනම් තාම බැලුවේ නැහැ..එත් ඔය X23 කියන්නේ අරූගේ ක්ලෝන් එකක් බන්...:yes: උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව :yes:

    ලෝගන් කොමික් වලනම් ඕනේ තරම් මැරිලා ආයේ ඉපදිලා තියෙනවා :rofl: මූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...:lol: එත් ජක්මන් එයිද කියල විස්වාස නැහැ..ඌත් දැන් නාකියි නේ...වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි :)

    jackman aiya aye enne na, patrick uncle aye professor x karaneth na, dennama iwarai othanin. but logan nam aye awi. logan awata jackman taram hithata wadina karana ekek hoyaganda puluwan weida manda.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    jackman aiya aye enne na, patrick uncle aye professor x karaneth na, dennama iwarai othanin. but logan nam aye awi. logan awata jackman taram hithata wadina karana ekek hoyaganda puluwan weida manda.

    එක තමයි බන්..ඒ වගේ එකෙක් සෙට් වෙන්නේ නැහැ...:no: අපි දන්නා කාලේ ඉදන් දැකපු පොරනේ මූ...:(
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    .වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මම ෆිල්ම් එකනම් තාම බැලුවේ නැහැ..එත් ඔය X23 කියන්නේ අරූගේ ක්ලෝන් එකක් බන්...:yes: උගේ දුව නෙමෙයි...වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකට ටෙස්ට් කරපුව :yes:

    ලෝගන් කොමික් වලනම් ඕනේ තරම් මැරිලා ආයේ ඉපදිලා තියෙනවා :rofl: මූවි සෙට් එකත් පාඩු වෙනකොට සමහර විට ආයේ ලෝගන් එයි...:lol: එත් ජක්මන් එයිද කියල විස්වාස නැහැ..ඌත් දැන් නාකියි නේ...වෙන එකෙක් ඕක කරලා චා වෙනවට වඩා ඒ කැරැක්ටර් එක අයින් කරන එක හොදයි :)

    ලෝගන් නම් අනිවා ආයේ එයි. බලපන් බොරුද කියන්නේ කියලා. වලෙන් නැගිටලා හරි එයි. ඊ ලග ෆිල්ම් එකේ නැතත් වෙන එකකින් එයි. උඹ කියනවා වගේ ජක්මන් නම් එයි කියලා ශුවර් කරන්න අමාරුයි වයස නිසා. සමහරවිට වෙන කෙනෙක් ඒ වෙනුවෙන් එයි..මොනවා උනත් ආසාම කරපු ෆිල්ම් සීරීස් එකක්:yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    බම්ප්

    Thanks a lot machan. Rep +9

    patta thanks mchn

    A. සිරියා;21669195 said:
    තෑන්ක්ස් මචෝ..

    දැන් බැලුවා පට්ට බන්. :love:

    පට්ට සහෝ, බෙදා ගත්තාට තැන්කු. rep 10+

    බාල බැලුව BR Rip එක මචෝ.. පට්ට ආ.... බයිස්කෝප් එකෙන් සිංහල ත් දාල බැලුව... :D rep added

    සබ්ස්ක්රයිබ්ඩ් :cool:

    තැන්ක්ස් මචෝ

    fatta.. rep+

    thanks appa hodha copy ekak enakan hitiye
    +++

    :cool:
    11.gif
    11.gif
    11.gif
    :cool: