inverter උදවුවක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචංලා මට කියපන් කැමරා 8ක cctv system එකක් සහ pos system එකක් ලයිටි ගියාම පැය 10ක් වත් රන් වෙන්න හොද inverter එකක් ගන්න පුළුවන් තැනකුයි බැටරි කීයක් විතර ඒකට ගන්න ඔනෙද කියලා දන්න අය විස්තර කියපන් දැනගන්නත් එක්ක :D
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    jeniyak tama danna wenne bn...matath oka hena awlak.....battary walin invert karala ganna bari wei wahina welawata ema

    ඉන්වර්ටර් එකක් බැරි වෙයිද බං ජෙනියක් හරියයිද එහෙනම් සෙල්ෆ්ටාට් එකක් ගන්න වෙන්නේ කියක් යයිද දන්නෑ සෙල්ෆ්ටාට් ජෙනියක්:baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    You can use 2KV UPS by replacing the builtin batteries with single 200Ah lead-acid battery. It works for me since 2012. No harm to UPS at all.

    is it suitable for 8 camera cctv system long time purpose (10 hours) උබ මොනවද බං ඒකට ගහලා තියෙන්නේ පැය කීයක් කරන්ට් නැතිව වැඩ කරනවද?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    deep cycle battery thama daanna one.ganan habai.telicom towers walin ain karamnawa supiri badu.adurana ekek talk karala ganna.nathnam 40000 ta wadi ekak.inverter 35k wage wei

    එහෙමද බං ඒකියන්නේ ලකෂයක් විතර යයි වගේ කා බැටරි වලින් සේප් කරගන්න බැරිද බං
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එහෙමද බං ඒකියන්නේ ලකෂයක් විතර යයි වගේ කා බැටරි වලින් සේප් කරගන්න බැරිද බං

    car batteryaka mulu capacity eken uparima use karanna puluwan 20% wage batteryata hanoyak novi.deep cycle ewage 70% eha use karanna puluwan.ekai.car battery hadala tiyenne sulu kalaparasayak thula loku amp ekak out karanna.e kiyanne starter moter eka wage ekak podi welawak duwawanna.ara man kiwa ekak hoyaganna 4000kata wage hoda ekak hoya ganna puluwan.wadi wisthara one nam pm ekak danna
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    car batteryaka mulu capacity eken uparima use karanna puluwan 20% wage batteryata hanoyak novi.deep cycle ewage 70% eha use karanna puluwan.ekai.car battery hadala tiyenne sulu kalaparasayak thula loku amp ekak out karanna.e kiyanne starter moter eka wage ekak podi welawak duwawanna.ara man kiwa ekak hoyaganna 4000kata wage hoda ekak hoya ganna puluwan.wadi wisthara one nam pm ekak danna

    තෑන්ක්ස් මචං!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    oka machan ube camers walin adina watt gana anuwa tamai tirane wenne

    mamat gedeta podi inverter ekak use karanwa

    350w pure sine wave inverter ekak

    mama nam use karane podi 7AH UPS battery ekak

    parana 75W Tv ekak dala tawa 20W LED bulb dekak dala 25 min to 30 min adinna puluwan

    ube watt gaana anuwa time eka calculate kara ganin

    oya camera walata loku Watt ganak yanne na mama hitanne
     
    • Like
    Reactions: E Jay