Far Cry 5 Poster Reveal by Ubisoft

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    18620487_1295651897150959_3004855470491249346_n.jpg


    Far Cry 5 එකේ Poster එකක් ඔන්න Ubisoft එකෙන් දාල තිබ්බා.
    Far Cry 5 එක මොන වගේ වෙයිද බන් ?
    මේ Poster එක දැක්කම නම් පෙන්නේ ගොඩක් Modern නෑ වගේ.. එකත් හොදයි එක අතකට..
    උබලගේ අයිඩියාස් දාපල්ලා බලන්න :rolleyes: ...
     
    • Like
    Reactions: someone95

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meka cow boy seen ekak yanwa kiyala thama net eke ema thibbe

    ඔව් ඔව් මුන් අර චර්ච් එකක් ලයිව් ඇක්ෂන් එකටද කොහෙද අරගෙන තිබ්බ හින්ද තමා වැඩේ මුලින්ම එලියට ආවෙ. 2,3,4 ඒවගෙ අස්සෙන් හොරෙන් ගියපු සීන් ටික (CIA, weapons dealers) මේකෙත් කන්ටිනිව් වෙනවනම් පට්ට.:)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    අනේ මට ගේම් ගහන්ඩ තේරෙන්නෙ නෑ..
    මම හිතුවෙ ෆිල්ම් එකක් කියල :(