Far Cry 5 එකේ Poster එකක් ඔන්න Ubisoft එකෙන් දාල තිබ්බා. Far Cry 5 එක මොන වගේ වෙයිද බන් ? මේ Poster එක දැක්කම නම් පෙන්නේ ගොඩක් Modern නෑ වගේ.. එකත් හොදයි එක අතකට.. උබලගේ අයිඩියාස් දාපල්ලා බලන්න :rolleyes: ...