සනත් ජයසූරිය සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව ඇති වීඩියෝවේ සිටින කාන්තාව අදාළ වීඩියෝවට එරෙහිව පියවර ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ඇගේ මිතුරියන් සඳහන් කර ඇත්තේ පරිගණක හදිසි ප්රතිචාර සංසදය වෙත පැමිණිලි කිරීමට ඇගේ යහළුවන් බලාපොරොත්තු වන බවයි.
මෙවැනි වීඩියෝ සම්බන්ධයෙන් ක්රියාත්මක නීතිය පිළිබඳව වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.
source
ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායක සනත් ජයසූරියට අදාළ බව පැවසෙන ආන්දෝලනාත්මක වීඩියෝව ප්රසිද්ධියට පත්කර ඇත්තේ ශ්රී ලංකාවේ ක්රියාත්මක රුපවාහිනී නාළිකාවක් බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වනවා.
විදෙස්ගත ලාංකිකයෙකු මෙම පැමිණිල්ල තමන් විසින් කරනු ලැබූ බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ වාසය කරන ඔහු සාක්ෂි සහිතව පැමිණිල්ල සමඟ එම ජවනිකාවල වීඩියෝපට දෙකක් ද පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.
එම සටහන පහතින් දැක්වෙනවා.

ජයසූරිගේ වීඩියෝව ලීක් කළ තැන මෙන්න - පොලිසියට පැමිණිල්ලක්

Last edited: