radiator coolant

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ මට මගේ ALTO එකේ radiator coolant මාරු කරන්න ඕනේ
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ,

    1.මොනවාද දාන්න හොද coolant වර්ගය

    2.coolant වර්ගයේ මිල

    3. සහ එක වතුර එක්ක mix කරන්න ඕනද කියන එක
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Havoline® XLI මේක හොදයි හැබැයි අලුත් ගාණ නම් දන්නේ නෑ .

    මික්ස් කරන නොකරන එක කුලන්ට් වර්ගය අනුව වෙනස් වෙනවා බන් . සමහර වාහන අනුවත් වෙනස් වෙනවා
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    Havoline® XLI

    Havoline® XLI මේක හොදයි හැබැයි අලුත් ගාණ නම් දන්නේ නෑ .

    මික්ස් කරන නොකරන එක කුලන්ට් වර්ගය අනුව වෙනස් වෙනවා බන් . සමහර වාහන අනුවත් වෙනස් වෙනවා

    මචන් මේකේ කොලපාට එක වතුර එක්ක mix කරන්න ඕනෙද. සමානව mix
    කරනම් හරි නේද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    මචන් මේකේ කොලපාට එක වතුර එක්ක mix කරන්න ඕනෙද. සමානව mix
    කරනම් හරි නේද

    kolapaataewagodakalready Mixed ewa tiyenne,.Kelinma halanna tiyenne