Hard talk with Sayo

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ගානට ලස්සනට පිළිතුරු දීලා තියනවා. :rolleyes:

එකක් තමා ගොඩාක් දෙනෙක්ටතෙරෙන් නැ මේකට log වෙලා හරියට post එකක් image එකක් දාගන්න හැටි. එකනම්ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. මටත් මුල් කලේ කිසිම දෙයක් තෙරුනේ නැ.

එක නම් ඇත්ත. Forum එක standard විදියට හදලා තිබුනට අලුත් අයට මේකේ වැඩ කරන විදිය තේරෙන්නේ නැහැ. මමත් forum එකට ඇවිල්ලා අවුරුද්දකට වැඩියි තාමත් හරියට poll එකක් දාන්න දන්නේ නැහැ. :dull:
 
  • Like
Reactions: sayo

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගානට ලස්සනට පිළිතුරු දීලා තියනවා. :rolleyes:

    එක නම් ඇත්ත. Forum එක standard විදියට හදලා තිබුනට අලුත් අයට මේකේ වැඩ කරන විදිය තේරෙන්නේ නැහැ. මමත් forum එකට ඇවිල්ලා අවුරුද්දකට වැඩියි තාමත් හරියට poll එකක් දාන්න දන්නේ නැහැ. :dull:

    thanks for comment.
     
    • Like
    Reactions: wamkchathuranga