ඔබගේ ප්‍රදේශයේ හෝ ඔබ ගමන් කරනා මාර්ගයේ වැසි සහ ගංවතුර තත්වය මෙතන අප්ඩේට් කරන්න දිනය සහ වේලාව සමඟ.
කාරුණික නිවේදනයයි...
කරුණාකර රජයෙන් නිකුත්කරන ආපදා උපදෙස් පිළිපදින්න. "අපේ අත්ත මුත්තලෑ කාල වල ජීවිතේට මේ පළාත යට නොවුණාට", මේ වතාවේ යට වීමේ අවධානමක් ඇතැයි රජයෙන් කිවහොත් එම ප්‍රදේශයෙන් ඉවත්වන්න. "අහවල් අවුරුද්දේ මහ ගංවතුරටවත් අපේ ගෙදරට වතුර දැම්මේ නැති" බව හැබෑ නමුත් ගංවතුර හෝ නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුවත්වීම උදෙසා අඩුම තරමින් ජංගම දුරකතනයක් හෝ ළඟ තබාගන්න.
අනතුරු ඇඟවීම් නොතකා තම දේපල ආරක්ෂා කිරීමට නිවෙස්වල නතරවෙන්නන් ගංවතුරට හසුව මියගියවිට කුම්භාණ්ඩයින් සහ ගෙවල පෙරේතයින් වී ඒ ඒ නිවෙස් වලම ඉපදේ. තොවිල් පවිල් කිරීමට මුදල් නැත්තෝ වහාම තම ආදරණීයයන්ව ගං වතුර අවධානමක් ඇති ප්‍රදේශ වල තමාට උරුම වීමට ඇති දේපල වලින් ඉවත්කරවන්න.